30.7 C
Colombo
Saturday, April 27, 2024

Breaking: සංචරණ සීමා ලිහිල් නොකෙරේ

- Advertisement -

දැනට පනවා ඇති දැඩි සංචරණ සීමා ජුනි මස 7 වනදා දක්වා ලිහිල් කිරීමකින් තොරව අඛණ්ඩව පවත්වාගෙන යාමට අද ජනාධිපතිවරයා සමඟ පැවැත්වූ සාකච්ඡාවේදී තීරණය කර තිබෙනවා.

ඒ අනුව මීට පෙර දැනුම් දී තිබූ ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ මිළට ගැනීම සඳහා මැයි 31 සහ ජුනි 4වන දින සංචරණ සිමා ලිහිල් කිරීම අහෝසිවනවා.

රටපුරා සීඝ්‍රයෙන් පැතිර යන කොවිඩ් 19 වසංගත රෝග තත්වය පාලනය කිරීම සඳහා මේ වනවිට පනවා ඇති සංචරණ සීමා ලිහිල් කිරීම පිළිබඳව සාකච්ඡාවට ගැනෙන තීරණාත්මක සාකච්ඡාව අද (28) පෙරවරුවේ ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වුණා.

මෙම සාකච්ඡාවේදී දැඩි සංචරණ සීමා පනවා ඇති කාලසීමාව තුලදී ලබාදුන් සහන කාලය තුල ජනතාවගේ හැසිරීම සතුටුදායක මට්ටමක නොතිබූ බව ආරක්ෂක අංශ සහ වෛද්‍ය අංශ පෙන්වා දී තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

ඕස්ට්‍රේලියාවෙන් ලංකාවට ගුවන් යානයක්

ශ්‍රී ලංකාවේ සාගර ආරක්ෂණ කටයුතු වෙනුවෙන් ගුවන් යානයක් පරිත්‍යාග කිරීම සඳහා ඕස්ට්‍රේලියාවේ විදේශ කටයුතු සහ වෙළෙඳ  දෙපාර්තමේන්තුවේ (දකුණු සහ අග්නිදිග ආසියානු  කලාපයේ) නියෝජ්‍ය ලේකම්...

‘රනිල්ට ඉඩ දෙන්න’ යතුරු පැදි රැළියක්

"රනිල්ට ඉඩ දෙමු” නමින් යතුරු පැදි රැළියක් කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය අසලින් අද (27) පෙරවරුවේ ආරම්භ කර තිබෙනවා. රට වටා දිස්ත්‍රික්ක රැසක සංචාරය කරන මෙම...

යතුරුපැදියක් ගවයෙකුගේ ගැටී තරුණයෙක් මරුට

වැලිකන්ද, සිංහපුර මාර්ගයේ 07 වන කිලෝ මීටර් කණුව අසල සිදුවූ අනතුරකින් තරුණයෙකු මියගොස් තිබෙනවා. පොලීසිය පැවසුවේ, අදාළ තරුණයා යතුරුපැදයකින් ගමන් කරමින් සිටියදී මාර්ගයේ සිටි...

POPULAR ARTICLES

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

විද්‍යාපීඨ නව බඳවා ගැනීම් ගැන සුසිල්ගෙන් දැනුම් දිමක්

විද්‍යාපීඨ නව බඳවා ගැනීම් සඳහා 60,000ක් ඉල්ලුම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා. එහි කටයුතු ලබන සතිය වන විට අරඹන බවත් විද්‍යාපීඨ...