29 C
Colombo
Thursday, May 9, 2024

ඕස්ට්‍රේලියාවෙන් ලංකාවට ගුවන් යානයක්

- Advertisement -

ශ්‍රී ලංකාවේ සාගර ආරක්ෂණ කටයුතු වෙනුවෙන් ගුවන් යානයක් පරිත්‍යාග කිරීම සඳහා ඕස්ට්‍රේලියාවේ විදේශ කටයුතු සහ වෙළෙඳ  දෙපාර්තමේන්තුවේ (දකුණු සහ අග්නිදිග ආසියානු  කලාපයේ) නියෝජ්‍ය ලේකම් මිචෙල් චැං (Michelle Chan) මහත්මිය එකඟතාවය පළ කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ සංචාරයකට පැමිණි මිචෙල් චැං මහත්මිය ජාතික  ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක මහතා හමුවේ මෙලෙස ප්‍රකාශ කර ඇති බවයි වාර්තා වෙන්නේ.

මිචෙල් චැං මහත්මිය වැඩිදුරටත් සඳහන් කළේ,  නීති විරෝධී සංක්‍රමණ වැළැක්වීම ඇතුළු ශ්‍රී ලංකාවේ සාගර ආරක්ෂණ කටයුතු වෙනුවෙන් තබන පළමු පියවර ලෙස මෙම ගුවන් යානය ලබා දෙන බවයි.

RECENT ARTICLES - SINHALA

Breaking: ඩයනාට විදෙස් ගමන් තහනමක්

හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට විදේශගත වීම වළක්වාලමින් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (09) තහනම් නියෝගයක් නිකුත් කළා. එම නියෝගයේ පිටපත් ආගමන හා විගමන පාලකවරයා...

රාජ්‍ය සේවක වැටුප ගැන ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්

වැටුප් සංශෝධන පිළිබඳ විවිධ ඉල්ලීම් තිබුණත්, ඒ පිළිබඳ සලකා බැලීමට ප්‍රමාණවත් රාජ්‍ය ආදායමක් මේ වසර තුළ නොමැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. අද උදෑසන...

වසරේ ගෙවුණු කාලය තුළ ඉන්දීය ධීවරයින් 178ක් අත්අඩංගුවට

වසරේ ගතවූ කාලය තුළ නීති විරෝධී ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 178 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. නාවික හමුදාව ප්‍රකාශ කළේ, යාත්‍රා 23ක්ද අත්අඩංගුවට ගෙන...

POPULAR ARTICLES

වාහන ආනයන බලපත්‍ර හිමිවන රාජ්‍ය සේවකයින් මෙන්න

වයස අවුරුදු 60 සම්පුර්ණවීමෙන් පසුව විශ්‍රාම ගිය ජේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ අධිකරණ ජේෂ්ඨ නිලධාරීන් සඳහා තීරුබදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර ලබාදීමට රජය තීරණය...

හෙද සේවය ඇතුළු සෞඛ්‍ය සේවාවල විශ්‍රාම වයස් සීමාවේ වෙනසක්

හෙද කාර්ය මණ්ඩලයේ ඇතුළු ඇතැම් සෞඛ්‍ය සේවාවල විශ්‍රාම යාමේ වයස අවුරුදු 61 දක්වා දිර්ඝ කරන ලෙස ඉල්ලා අමාත්‍ය මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළ බව...

ලිට්‍රෝ ගෑස් ලොකු වැඩකට අත ගහලා

නව ගෑස් පිරවුම් පර්යන්තයක් හෙට (08) දිනයේ කඩුවෙල – මාබිම ප්‍රදේශයේ දී විවෘත කරන බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. එම සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා...