29 C
Colombo
Saturday, May 4, 2024

නෙතන්යාහුගේ වසර 12 ක පාලනය අවසන් කරමින් නෆ්තාලි බෙනට් බලය අල්ලා ගනියි

- Advertisement -

වසර 12 ක වාර්තාගත ධුර කාලයක් දැරූ අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුගේ පාලක පක්ෂය විපක්ෂයට යවමින් ඊශ්‍රායලයේ නව ආණ්ඩුව දිවුරුම් දීමට කටයුතු කරනු ඇත.

වසර දෙකක් තුළ පැවැත්වු මැතිවරණ හතරක් ඇති කළ දේශපාලන අර්බුදයකින් පසු බෙන්ජමින් නෙතන්යාහු පාලනය එසේ නිමාවට පත් විය.

ඒ අනුව දක්ෂිණාංශික ජාතිකවාදී පක්ෂයක ප්‍රධානියා වන නෆ්තාලි බෙනට් ඊශ්‍රායලයේ නව අගමැතිවරයා ලෙස දිවුරුම් දීමට නියමිතය.

එහෙත් ඔහුට බලය පවත්වා ගැනීමට පක්ෂ සන්ධානයක් ගොඩ නඟා ගැනීමට සිදුවනු ඇත.

බලය බෙදා ගැනීමේ ගනුදෙනුවක කොටසක් ලෙස බෙනට් මහතා 2023 සැප්තැම්බර් දක්වා ධුරයේ කටයුතු කරනු ඇත.

RECENT ARTICLES - SINHALA

පිලිපීනයේ භූ කම්පනයක්

මධ්‍යම පිලිපීනයේ ලයිට් පළාතේ රික්ටර් පරිමාණයේ 6.0ක  ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය සඳහන් කළේ  පිලිපීනයේ වෙරළබඩ නගරයක් වන දුලාග් සිට කිලෝමීටර 32...

ජපාන විදේශ කටයුතු අමාත්‍යවරිය අද දිවයිනට

ජපාන විදේශ කටයුතු අමාත්‍ය කමිකාවා යෝකෝ මහත්මිය අද (04) මෙරටට පැමිණීමට නියමිතයි. ජපානයේ මෙරට තානාපති කාර්යාලය නිවේදනය කළේ, අද (04) සහ හෙට (05) කමිකාවා යෝකෝ...

FOXHILL අනතුරින් දිවි අහිමිවුවන්ට වන්දි

FOXHILL රිය අනතුරින් දිවි අහිමි වූ හා තුවාල ලැබූ පුද්ගලයින් සඳහා වන්දි මුදල් පිරිනැමීමට ක්‍රීඩා අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා. එම අමාත්‍යාංශය පැවසුවේ, දිවි අහිමි වූ...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...