31 C
Colombo
Wednesday, May 1, 2024

හමුදා කැලෑ ඇඳුමෙන් සැරසී තිස්සමහාරාම වැව හාරන චීන ජාතිකයන් ගැන වාර්තා කරන්න ගිය මාධ්‍යවේදියාට බාධා

- Advertisement -

චීනය ඒකාබද්ධව ලංකාවේ පැරණි වැව් ප්‍රතිසංස්කරණය හා පිරිසිදු කිරීම සඳහා වූ ව්‍යාපෘතියකට සම්බන්ධ වී කැලෑ හමුදා නිල ඇඳුම් ඇඳ කටයුතු කරන චීන ජාතිකයන් පිරිසක් සම්බන්ධ වාර්තා කරමින් සිටි ප්‍රාදේශීය මාධ්‍යවේදියෙකු හට එම ව්‍යාපෘතියට සම්බන්ධ පිරිසක් විසින් බාධා කර ඇතැයි වාර්තා වේ.

හම්බන්තොට තිස්සමහාරාම වැවේ රොන්මඩ ඉවත් කරනවා යැයි, පැවසෙන වයාපෘතියක් මේ වනවිට ක්‍රියාත්මකවී තිබේ.

තිස්සමහාරාම වැව භූමියේ වැඩ කටයුතු පැවරී ඇත්තේ චීන හවුල්කාර සමාගමකටයි.

සන්සන්දනය කර බැලීමේ දී මෙම නිල ඇඳුම් මහජන විමුක්ති හමුදාවේ සොල්දාදුවන් විසින් පැළඳ සිටින ඇඳුම් වලට බොහෝ සෙයින් සමාන බවයි පැවසෙන්නේ.

RECENT ARTICLES - SINHALA

සිරිසේනගේ රට රකින ජන පවුර ගම්පහ දී

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ "රට රකින ජන පවුර" මැයි දින රැළිය අද(01) ගම්පහ නගර සභා ක්‍රීඩාංගණයේදී විශාල ජන සහභාගිත්වයකින් පවත්වා තිබෙනවා. ඒ සඳහා හිටපු ජනාධිපති...

මැයි රැලියේ රනිල් රහසක් කියලා

ශ්‍රී ලංකාවේ හොඳම නැකැත් ඇත්තේ රටට සහ එක්සත් ජාතික පක්ෂයට බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. එක්සත් ජාතික පක්ෂයේ මැයි දින රැළිය ආමන්ත්‍රණය කරමින් ජනාධිපති...

අසාම් අමීන් බීබීසීයෙන් ඉවත් කිරීමට කම්කරු විනිශ්චය සභාව දුන් තීන්දුව

බීබීසී පුවත් සේවයේ මෙරට මාධ්‍යවේදියෙකු ලෙස කටයුතු කළ අසාම් අමීන්ගේ කොන්ත්‍රාත්තුව නියමිත කාලයට පෙර අවසන් කිරීමට බ්‍රිතාන්‍ය ගුවන්විදුලි සංස්ථාව (බීබීසී) ගත් තීරණය ‘අසාධාරණ සහ...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

සජබේ වේදිකාවක් නිසා කොළඹ කොටුවේ දැඩි රථවාහන තදබදයක්

හෙට (01) දින යෙදී ඇති මැයි දිනයට සමගාමීව සමඟි ජන බලවේගය විසින් සංවිධානය කර ඇති උත්සවයක වේදිකාවක් තැනීම සඳහා කොළඹ චැතම් වීදියේ, ටෙලිකොම් ආයතනය...

පැදුරු පාටිය ඉල්ලා ASP නඩු මඟට?

TNL රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ “ASP පැදුරු පාටිය” නැමති වැඩසටහනේ විකාශන කටයුතු හදිසියේ නැවතීම සම්බන්ධයෙන් TNL සහ Supreme මාධ්‍ය ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා...