29 C
Colombo
Saturday, May 4, 2024

කොවිඩ් 19 බව සැඟවූ ඉන්දුනීසියාවේ ප්‍රබල පූජකවරයෙක්ට සිව්වසරක සිරඳඩුවමක්

- Advertisement -

කොවිඩ් -19 පරීක්ෂණයේ ප්‍රතිඵල සැඟවීම සම්බන්ධයෙන් ඉන්දුනීසියාවේ ප්‍රබල පූජකයෙකුට වසර හතරක සිර දඬුවමක් නියම කර තිබේ.

ජකර්තා දිසා අධිකරණයේ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළේ දැඩි පොලිස් සහ හමුදා ආරක්ෂාව යටතේය.

රිසික් ෂිහාබ් නමැති තැනැත්තා ඔහුගේ කොවිඩ්-19 පරීක්ෂණ ප්‍රතිඵලය පිළිබඳ අසත්‍ය ප්‍රකාශ කර ඇති බව විනිසුරු මඬුල්ල ප්‍රකාශ කරන ලදී.

ෂිහාබ්, “ව්‍යාජ තොරතුරු ප්‍රකාශ කිරීම සහ මහජනතාව අතර ව්‍යාකූලත්වයක් ඇති කිරීම” සම්බන්ධයෙන් වැරදිකරු බවත් වසර හතරක සිර දඬුවමක් නියම කරන බව ද අධිකරණය දන්වා තිබේ.

තීන්දුව ලබා දෙන අවස්ථාවේ රිසික් ෂිහාබ්ගේ ආධාරකරුවන් විශාල පිරිසක් පිටත රැස්ව සිටි බව වාර්තා වේ.

RECENT ARTICLES - SINHALA

ලංකාවට තවත් පදක්කම් දෙකක්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වෙන ග්‍රොන් ප්‍රී මලල ක්‍රීඩා උළෙලේ, ශ්‍රී ලංකාව නියෝජනය කළ යුපුන් අබේකෝන් සහභාගි වූ පිරිමි මීටර් 100 තරගයේ දී...

සා.පෙළ 10,000කට අයදුම් නොකළ විෂයක් ඇවිත්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ දෙවන වර අයදුම්කරුවන්ට එනම් පෞද්ගලික අයදුම්කරුවන් 10,000කට වැඩි පිරිසකට තමන් අයදුම් නොකළ විෂයක් සහිත ප්‍රවේශපතක් ලැබී තිබෙන...

වතු හාම්පුත්තු ගැන ලැජ්ජයි- වඩිවෙල් සුරේෂ්

“සිලෝන් ටී” නාමය රැක ගනිමින් මෙරට ජාතික ආර්ථිකයට ඉහළ දායකත්වයක් ලබා දෙන වතු කම්කරුවන්ට වැටුප් වැඩි වීමක් ලබා දීමට රජයට මෙන්ම වතු හාම්පුතුන්ගේ සංගමයටත්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...