28 C
Colombo
Sunday, May 5, 2024

ටියුනිසීයානු මුහුදේ ගිලී ගිය සංක්‍රමණික බෝට්ටුවේ සිටි 43 ක් මරුට

- Advertisement -

ටියුනීසියාවට ඔබ්බෙන් වූ මුහුදේ බෝට්ටුව මුහුදුබත් වීමෙන් අවම වශයෙන් සංක්‍රමණිකයන් 43 දෙනෙකු දියේ ගිලී මිය ගොස් ඇති බව ටියුනීසියානු රතු ක්‍රෙසන්ට් සංවිධානය පවසයි.

ඊජිප්තුව, සුඩානය, එරිත්‍රියාව සහ බංග්ලාදේශය යන රටවලින් සංක්‍රමණිකයන් 120 දෙනෙකු රැගත් බෝට්ටුව ලිබියාවේ වයඹදිග වෙරළ තීරයේ සුවාරා සිට පිටත් වූ බව වාර්තා වේ.

මෑත මාසවලදී, ටියුනීසියානු වෙරළට ඔබ්බෙන් දියේ ගිලී යාමේ සිදුවීම් කිහිපයක්ම වාර්තා වී තිබිණි.

කාලගුණය යහපත් අතට හැරී ඇති හෙයින් ටියුනීසියාව සහ ලිබියාවේ සිට ඉතාලිය දක්වා යුරෝපයට යෑමට උත්සාහ කිරීමේ වාර ගණන වැඩි වී ඇතැයි පැවසේ.

ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් මෑත වසරවලදී අනතුරුදායක ලෙස මධ්‍යධරණි තරණය කර ඇති අතර, ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් අප්‍රිකාවේ සහ මැද පෙරදිග ගැටුම් හා දරිද්‍රතාවය හේතුවෙන් පලායන්නන් වේ.

RECENT ARTICLES - SINHALA

විදුලි අය ක්‍රම පිළිබඳ මණ්ඩලයේ යෝජනාව, ලබන සතියේ මහජන උපයෝගීතා කොමිසමට

ලංකා විදුලි බල මණ්ඩලය, විදුලි අය ක්‍රම පිළිබඳ යෝජනාව සකස් කරමින් ඇතැයි, විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා. එහි ලේකම් සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, එහි...

ඝාතනයකින් කෙළවර වූ සංගීත ප්‍රසංගය

සංගීත ප්‍රසංගයකදී තරුණයන් දෙදෙනෙකු අතර ඇතිවූ කතාබහක් දුර දිග යාමෙන් අද (05) අලුයම ඝාතනයක් සිදුව තිබෙන බවට වාර්තා වනවා. එහිදී පලතුරු කපන පිහියකින් පහරදී තරුණයකුව...

2022 සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කෙරේ

2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල ඊයේ (04) රාත්‍රී නිකුත් කර තිබෙනවා. විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, නැවත සමීක්ෂණය සඳහා අයදුම්කරුවන්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...