30 C
Colombo
Saturday, May 4, 2024

වසංගතය නිසා මංගල උත්සව ලක්ෂ 7ක් නැවතිලා..!

- Advertisement -

කොවිඩ් 19 වසංගතය හේතුවෙන් විවාහ මංගල උත්සව ලක්ෂ හතක් පමණ කල් දමන්නට සිදුව ඇතැයි දේශීය වෙදකම් ප්‍රවර්ධන,ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි මහතා පවසනවා.

මෙය රටට කෙටි කාලීනව හෝ දීර්ඝ කාලීනව සිදුවූ විශාල පාඩුවක් බවයි ඔහු පෙන්වා දෙන්නේ. එමෙන්ම රටේ සාමාන්‍ය කාලයේදි වසරකට දරු උපත් තුන් ලක්ෂ පනස් දහසක් පමණ සිදුවූ බවත් ඔහු සිහිපත් කර සිටිනවා.

කොවිඩ් වසංගතය නිසා මේ දක්වා මෙරටදී 3500ක් පමණ මිය ගොස් ඇති නමුත් එන්නත්කරණය වැඩිවශයෙන් සිදුවන පසුබිමක කොවිඩ් වසංගත තත්වය යම්කිසි මට්ටමක පැවතුණද විවාහ මංගල්‍ය උත්සව සෞඛ්‍යය මාර්ගෝපදේශවලට යටත්ව පැවැත්වීමට අවසරදීම සඳහා රජය ගත් තීරණය පැසසුමට ලක් කරන බවත් රාජ්‍ය ඇමතිවරයා වැඩිදුරටත් පවසනවා.

RECENT ARTICLES - SINHALA

ලංකාවට තවත් පදක්කම් දෙකක්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වෙන ග්‍රොන් ප්‍රී මලල ක්‍රීඩා උළෙලේ, ශ්‍රී ලංකාව නියෝජනය කළ යුපුන් අබේකෝන් සහභාගි වූ පිරිමි මීටර් 100 තරගයේ දී...

සා.පෙළ 10,000කට අයදුම් නොකළ විෂයක් ඇවිත්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ දෙවන වර අයදුම්කරුවන්ට එනම් පෞද්ගලික අයදුම්කරුවන් 10,000කට වැඩි පිරිසකට තමන් අයදුම් නොකළ විෂයක් සහිත ප්‍රවේශපතක් ලැබී තිබෙන...

වතු හාම්පුත්තු ගැන ලැජ්ජයි- වඩිවෙල් සුරේෂ්

“සිලෝන් ටී” නාමය රැක ගනිමින් මෙරට ජාතික ආර්ථිකයට ඉහළ දායකත්වයක් ලබා දෙන වතු කම්කරුවන්ට වැටුප් වැඩි වීමක් ලබා දීමට රජයට මෙන්ම වතු හාම්පුතුන්ගේ සංගමයටත්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...