28 C
Colombo
Thursday, May 2, 2024

මූඩි ශ්‍රේණිගත කිරීමේ සමාලෝචනය පිළිගත නොහැකියි..! ; මුදල් අමාත්‍යාංශය පවසයි

- Advertisement -

මූඩීස් ඉන්වෙස්ටර්ස් සර්විස් විසින් ශ්‍රී ලංකාවේ ශ්‍රේණිගත කිරීම “පහත හෙලීම සඳහා සමාලෝචනයට ලක්ව ඇත” යනුවෙන් ගත් තීරණය ගැන පුදුමයට පත්වා බවත් එය “අනවශ්‍ය” ප්‍රකාශයක් වන්නා සීම “කාලානුරූපී නොවන, වැරදි සහ පිළිගත නොහැකි” ප්‍රකාශයක් බවට ශ්‍රී ලංකා රජය පවසනවා.

2021 ජූලි මස අවසන් වන විට කල් පිරෙන ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කරය (අයිඑස්බී) ද ඇතුළුව, කල් පිරෙන විදේශ ණය වගකීම් ආපසු ගෙවීම සඳහා ප්‍රමාණවත් අරමුදල් ශ්‍රීලංකා රජය විසින් විසින් සූදාන කර ඇති බවයි මෙරට මුදල් අමාත්‍යංශය විසින් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.

ශ්‍රී ලංකා රජයේ Caa1 විදේශ මුදල් දිගුකාලීන නිකුත් කිරීම සහ ජ්‍යෙෂ්ඨ අනාරක්‍ෂිත ණය ශ්‍රේණිගත කිරීම් පහත හෙලීම සඳහා සමාලෝචනය කර ඇති බවයි පෙරේදා (19) දින මූඩීස් ඉන්වෙස්ටර් සර්විස් නිවේදනය කර සිටියේ.

RECENT ARTICLES - SINHALA

කම්කරුවා – කම්කරුවා හැටියට මාකට් කරන අවසන් කම්කරු රැළිය තමයි මේක-මනූෂ

රට යළි වතාවක් දියුණු රටක් කරන්නට යන ගමනේ මංගල වෙඩි මුරය මැයි දින දින රැළියත් සමග සනිටුහන් කරන බවත් ජනතාවගේ ජීවන ප්‍රශ්නය විසඳන සැබෑ...

නිදහස් පක්ෂයේ මැයි රැළියට නිල් ඇදන් විජේදාසත් ඇවිත්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ "රට රකින ජන පවුර" මැයි දින රැළිය අද(01) ගම්පහ නගර සභා ක්‍රීඩාංගණයේදී විශාල ජන සහභාගිත්වයකින් පවත්වා තිබෙනවා. ඒ සඳහා හිටපු ජනාධිපති...

මැයි රැලියේ රනිල් රහසක් කියලා

ශ්‍රී ලංකාවේ හොඳම නැකැත් ඇත්තේ රටට සහ එක්සත් ජාතික පක්ෂයට බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. එක්සත් ජාතික පක්ෂයේ මැයි දින රැළිය ආමන්ත්‍රණය කරමින් ජනාධිපති...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

සජබේ වේදිකාවක් නිසා කොළඹ කොටුවේ දැඩි රථවාහන තදබදයක්

හෙට (01) දින යෙදී ඇති මැයි දිනයට සමගාමීව සමඟි ජන බලවේගය විසින් සංවිධානය කර ඇති උත්සවයක වේදිකාවක් තැනීම සඳහා කොළඹ චැතම් වීදියේ, ටෙලිකොම් ආයතනය...

පැදුරු පාටිය ඉල්ලා ASP නඩු මඟට?

TNL රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ “ASP පැදුරු පාටිය” නැමති වැඩසටහනේ විකාශන කටයුතු හදිසියේ නැවතීම සම්බන්ධයෙන් TNL සහ Supreme මාධ්‍ය ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා...