31 C
Colombo
Friday, May 3, 2024

දිස්ත්‍රික්කය අනුව ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල වෙනස් කරමින් ගැසට් නිවේදනයක්

- Advertisement -

දිස්ත්‍රික්ක අනුව ලීටර් 18 ගෘහස්ත ගෑස් සිලින්ඩරයක උපරිම මිල සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව ඒ ඒ දිස්ත්‍රික්කවල ලීටර් 18 ගෘහස්ත ගෑස් සිලින්ඩරයක් අලෙවිකල හැකි උපරිම සිල්ලර මිල සදහන් කර ඇති අතර ඒ ඒ දිස්ත්‍රික්ක අනුව එකම ගෑස් සිලින්ඩරය විවිධ මිල ගණන් යටතේ අලෙවි වනු ඇති.

ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ මෙහි සදහන් මිලට වැඩියෙන් තොග වශයෙන් හෝ සිල්ලර වශයෙන් වෙළෙදාම් කිරීම, වෙළෙදාම් කිරීම සඳහා බෙදා හැරීම, වෙළෙදාම් කිරීම සඳහා ඉදිරිපත් කිරීම, වෙළෙදාම් කිරීම සඳහා ප්‍රදර්ශනය කිරීම හෝ වෙළෙදාම් කිරීම සඳහා සැපයීම නොකල යුතු බවට නියෝග කර තිබෙනවා.

ඒ අනුව ඔබ ජීවත්වන දිස්ත්‍රික්කයේ ගෑස් සිලින්ඩරයක මිල පහත පනතින් දැනගත හැකියි.

RECENT ARTICLES - SINHALA

ලංකාවට තවත් පදක්කම් දෙකක්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වෙන ග්‍රොන් ප්‍රී මලල ක්‍රීඩා උළෙලේ, ශ්‍රී ලංකාව නියෝජනය කළ යුපුන් අබේකෝන් සහභාගි වූ පිරිමි මීටර් 100 තරගයේ දී...

සා.පෙළ 10,000කට අයදුම් නොකළ විෂයක් ඇවිත්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ දෙවන වර අයදුම්කරුවන්ට එනම් පෞද්ගලික අයදුම්කරුවන් 10,000කට වැඩි පිරිසකට තමන් අයදුම් නොකළ විෂයක් සහිත ප්‍රවේශපතක් ලැබී තිබෙන...

වතු හාම්පුත්තු ගැන ලැජ්ජයි- වඩිවෙල් සුරේෂ්

“සිලෝන් ටී” නාමය රැක ගනිමින් මෙරට ජාතික ආර්ථිකයට ඉහළ දායකත්වයක් ලබා දෙන වතු කම්කරුවන්ට වැටුප් වැඩි වීමක් ලබා දීමට රජයට මෙන්ම වතු හාම්පුතුන්ගේ සංගමයටත්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...