29 C
Colombo
Saturday, May 4, 2024

ටෝකියෝ ඔලිම්පික් – ජූඩෝ ක්‍රීඩක චාමරගෙන් හොඳ තරඟයක්

- Advertisement -

2020 ඔලිම්පික් උළෙලේ ජූඩෝ පිරිමි කිලෝග්‍රෑම් 73 බර පන්තිය නියෝජනය කරන චාමර ධර්මවර්ධන අද (26) Djibouti රාජ්‍යයේ Aden-Alexandre Houssein සමඟින් තරග වැදුණා.

එහි දී අවාසනාවන්ත ලෙස Houssein හමුවේ චාමර ලකුණු 00-10ක් ලෙස පරාජයට පත්වුණා.

තරඟය ආරම්භ වී තත්පර 29ක් ගත වන විටත් ක්‍රීඩකයින් දෙදෙනාම ලකුණු නොලබා සම තත්වයේ සිටියත්, තරඟයේ 29 වැනි තත්පරයේ දී Ippon අවස්ථාවක් සාර්ථක කර ගනිමින් Houssein ලකුණු 0-10ක් ලෙස පෙරමුණ ගැනීමට සමත් වුණා.

තරඟයේ නියමිත කාලය අවසන් වන විට චාමර විසින් ලකුණු රැස්කර ගැනීමට අපොහොසත් වීම නිසා Djibouti රාජ්‍යයේ Aden-Alexandre Houssein හට ජයග්‍රහණය හිමි වුණා.

RECENT ARTICLES - SINHALA

ලංකාවට තවත් පදක්කම් දෙකක්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වෙන ග්‍රොන් ප්‍රී මලල ක්‍රීඩා උළෙලේ, ශ්‍රී ලංකාව නියෝජනය කළ යුපුන් අබේකෝන් සහභාගි වූ පිරිමි මීටර් 100 තරගයේ දී...

සා.පෙළ 10,000කට අයදුම් නොකළ විෂයක් ඇවිත්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ දෙවන වර අයදුම්කරුවන්ට එනම් පෞද්ගලික අයදුම්කරුවන් 10,000කට වැඩි පිරිසකට තමන් අයදුම් නොකළ විෂයක් සහිත ප්‍රවේශපතක් ලැබී තිබෙන...

වතු හාම්පුත්තු ගැන ලැජ්ජයි- වඩිවෙල් සුරේෂ්

“සිලෝන් ටී” නාමය රැක ගනිමින් මෙරට ජාතික ආර්ථිකයට ඉහළ දායකත්වයක් ලබා දෙන වතු කම්කරුවන්ට වැටුප් වැඩි වීමක් ලබා දීමට රජයට මෙන්ම වතු හාම්පුතුන්ගේ සංගමයටත්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...