29 C
Colombo
Saturday, May 4, 2024

මංගල සමරවීරට සජබය සමඟ එක්වන්නැයි ආරාධනාවක්

- Advertisement -

සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී කමිටු සාමාජික රෙහාන් ජයවික්‍රම මහතා විසින් පසුගියදා විපක්ෂය සම්බන්ධයෙන් මංගල සමරවීර මහතා පලකළ අදහස් කිහිපයක් ප්‍රශ්න කරනු ලැබුවා.

මංගල සමරවීර මහතා සිදුකළ යුත්තේ රජයට සහය ලබා දීම නොව විපක්ෂයේ පොදු අරමුණට සහාය දීම බවයි රෙහාන් ජයවික්‍රම මහතා පවසන්නේ.

කෙසේ වෙතත්ම, සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වය යටතේ සමගි ජනබලවේගයට නැවත එක්වන ලෙස මංගල සමරවීර මහතාගෙන් ඉල්ලා සිටින බවද ඔහු ප්‍රකාශ කළා.

මංගල සමරවීර මහතා පසුගිය ජනාධිපතිවරණයට පෙර සජිත් ප්‍රේමදාස මහතාට සහාය දුන් නමුත් පසුව ක්‍රියාකාරී දේශපාලනයෙන් ඉවත් විය.

ඔහු මෑතකදී ‘රැඩිකල් සෙන්ටර්’ නමින් නිර්පාක්ෂික ව්‍යාපාරයක් දියත් කළ අතර ඔවුන්ව හඳුන්වා ගැනීමට “සැබෑ දේශප්‍රේමීන්” යන නාමය භාවිතා කරන ලදි.

ජාතිවාදය සහ බහුතරවාදය අඩංගු දෘෂ්ටිවාදයක් විසඳුමක් ලෙස යෝජනා කරමින් වර්තමාන විපක්ෂය විසින් ස’ ද ඉක්මවා ගොස් ඇති බැවින් එය අසාර්ථක දේශපාලන ව්‍යාපාරයක් වී ඇති බව එහි සමාරම්භක උත්සවය අමතමින් මංගල සමරවීර මහතා පවසන ලදි.

“කෙටියෙන්ම කියනවා නම් සර්ත් ෆේල්, සාත් ෆේල්.” යැයි එහිදී ඔහු පවසන ලදි,

RECENT ARTICLES - SINHALA

ලංකාවට තවත් පදක්කම් දෙකක්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වෙන ග්‍රොන් ප්‍රී මලල ක්‍රීඩා උළෙලේ, ශ්‍රී ලංකාව නියෝජනය කළ යුපුන් අබේකෝන් සහභාගි වූ පිරිමි මීටර් 100 තරගයේ දී...

සා.පෙළ 10,000කට අයදුම් නොකළ විෂයක් ඇවිත්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ දෙවන වර අයදුම්කරුවන්ට එනම් පෞද්ගලික අයදුම්කරුවන් 10,000කට වැඩි පිරිසකට තමන් අයදුම් නොකළ විෂයක් සහිත ප්‍රවේශපතක් ලැබී තිබෙන...

වතු හාම්පුත්තු ගැන ලැජ්ජයි- වඩිවෙල් සුරේෂ්

“සිලෝන් ටී” නාමය රැක ගනිමින් මෙරට ජාතික ආර්ථිකයට ඉහළ දායකත්වයක් ලබා දෙන වතු කම්කරුවන්ට වැටුප් වැඩි වීමක් ලබා දීමට රජයට මෙන්ම වතු හාම්පුතුන්ගේ සංගමයටත්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...