33 C
Colombo
Sunday, May 5, 2024

ඇෆ්ගනිස්තානයට චීන මැදිහත්වීමක්

- Advertisement -

ඇෆ්ගනිස්තානයේ පවතින ගැටුම්කාරී වාතාවරණය හමුවේ සාමය සදහා පහසුකම් සපයන්නකු ලෙස චීන මැදිහත්වීමක් සිදුවිය හැකි බව විශේෂඥයන් පිරිසක් සදහන් කර තිබේ.

එම මැදිහත්වීම ආර්ථික සහ සංවර්ධන ප්‍රවේශයකින් ඔබ්බට ගිය එකක් විය හැකි බවට ද ඔවුන් පෙන්වා දී ඇත.

මේ වනවිට පවතින තත්වය තුළ ඇෆ්ගනිස්තානයේ පාලන බලය තවත් මාස තුනක් ඇතුළත තලේබාන් සංවිධානය වෙත සම්පූර්ණයෙන්ම නතුවීමේ අවදානමක් පවතී.

එහිදී මතුවිය හැකි දැවැන්ත ආර්ථික අර්බුදයට පිළියමක් ලෙස චීනයේ මැදිහත්වීමක් සිදුවිය හැකි බව විශ්වාස කෙරේ.

පසුගියදා චීන විදේශ අමාත්‍යාවරයා තලේබාන් සංවිධානය සමග සාකච්ඡාවක්ද පැවැත්වූ අතර එහිදී තලේබාන් සංවිධානය චීනයට අභියෝග නොකරන බවට පොරොන්දු වූ බව ද පැවසේ.

RECENT ARTICLES - SINHALA

විදුලි අය ක්‍රම පිළිබඳ මණ්ඩලයේ යෝජනාව, ලබන සතියේ මහජන උපයෝගීතා කොමිසමට

ලංකා විදුලි බල මණ්ඩලය, විදුලි අය ක්‍රම පිළිබඳ යෝජනාව සකස් කරමින් ඇතැයි, විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා. එහි ලේකම් සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, එහි...

ඝාතනයකින් කෙළවර වූ සංගීත ප්‍රසංගය

සංගීත ප්‍රසංගයකදී තරුණයන් දෙදෙනෙකු අතර ඇතිවූ කතාබහක් දුර දිග යාමෙන් අද (05) අලුයම ඝාතනයක් සිදුව තිබෙන බවට වාර්තා වනවා. එහිදී පලතුරු කපන පිහියකින් පහරදී තරුණයකුව...

2022 සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කෙරේ

2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල ඊයේ (04) රාත්‍රී නිකුත් කර තිබෙනවා. විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, නැවත සමීක්ෂණය සඳහා අයදුම්කරුවන්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...