33 C
Colombo
Sunday, May 5, 2024

එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගෙන් තලේබාන් සංවිධානයට ඉල්ලීමක්

- Advertisement -

වහාම ආක්‍රමණ නවත්වා ඵලදායී සාම සාකච්ඡා ක්‍රියාවලියකට එලඹෙන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් ඇන්තෝනියෝ ගුටරෙස් තලේබාන් සංවිධානයෙන් ඉල්ලීමක් කර තිබේ.

ඇෆ්ගනිස්තානයේ සහ එහි වැසියන්ගේ,යහපත වෙනුවෙන් ගත හැකි හොදම සහ ඵලදායීම ක්‍රියාව එය බව එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා මෙහිදී අවධාරණය කර ඇත.

සිය මූලස්ථානයේදී මාධ්‍ය අමතමින් ඔහු සදහන් කර ඇත්තේ ඇෆ්ගනිස්තානයේ නීත්‍යානුකූල පාලනය බිද වැටෙමින් ඇති බවත් ,එරට මානුෂීය අර්බුදය පැයෙන් පැය උග්‍ර වෙමින් ඇති බවත්ය.

සිවිල් වැසියන් මියයාම, තුවාල ලැබීම සහ අවතැන්වීම දැඩි ලෙස ඉහළ ගොස් ඇති බවත් කාන්තා අයිතිවාසිකම් දැඩි ලෙස සීමාවී ඇති බවත් මේ සියල්ල මහත් ඛේදවාචකයක් බවත් එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා වැඩිදුරටත් සදහන් කර ඇත.

RECENT ARTICLES - SINHALA

විදුලි අය ක්‍රම පිළිබඳ මණ්ඩලයේ යෝජනාව, ලබන සතියේ මහජන උපයෝගීතා කොමිසමට

ලංකා විදුලි බල මණ්ඩලය, විදුලි අය ක්‍රම පිළිබඳ යෝජනාව සකස් කරමින් ඇතැයි, විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා. එහි ලේකම් සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, එහි...

ඝාතනයකින් කෙළවර වූ සංගීත ප්‍රසංගය

සංගීත ප්‍රසංගයකදී තරුණයන් දෙදෙනෙකු අතර ඇතිවූ කතාබහක් දුර දිග යාමෙන් අද (05) අලුයම ඝාතනයක් සිදුව තිබෙන බවට වාර්තා වනවා. එහිදී පලතුරු කපන පිහියකින් පහරදී තරුණයකුව...

2022 සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කෙරේ

2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල ඊයේ (04) රාත්‍රී නිකුත් කර තිබෙනවා. විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, නැවත සමීක්ෂණය සඳහා අයදුම්කරුවන්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...