25 C
Colombo
Sunday, May 19, 2024

දැන්වත් සෞඛ්‍යයට සවන් දෙන්න – හෙදියන් රජයට සැරවෙයි

- Advertisement -

පවතින තත්වය ඉතාමත් බරපතල බව රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ උප ලේකම් පුෂ්පා රම්‍යානි ද සොයිසා මෙනෙවිය පවසනවා.

ඒ, අද (19) කොවිඩ් 19 මර්දන පුරවැසි කාර්ය සාධක බලකාය විසින් පැවැත්වූ මාධ්‍ය හමුව අමතමින්.

තත්ත්වය පාලනයකින් තොරව මෙලෙස පැවතුණහොත් සෙසු ජනතාව ආසාදනය වී රෝහල්ගතවන විට ඔවුන්ට සේවය කිරීමට කාර්ය මණ්ඩලයක් ඉතුරු නොවනු ඇති බවයි ඇය පෙන්වා දෙන්නේ.

සිදුකළ යුත්තේ මෝචරි වැඩි කිරීම හෝ රෝහල් වැඩි කිරීම නොව පවතින ඒවා කළමනාකරණය කිරීම බවත් රෝගීන් වැඩිවන තරමට රෝහල් කාර්‍ය මණ්ඩලය වැඩි නොවන බව සිහිතබාගෙන කටයුතු කළ යුතු බවත් ඇය අවධාරණය කර සිටිනවා.

පවතින අර්බුදකාරී තත්ත්වය මත සෞඛ්‍ය කාර්ය මණ්ඩල ආසාදනය වීමෙන් සිදුවන්නේ රෝගී ජනතාවගේ ජීවිත අනතුරට ලක්වීම බව තේරුම් ගත යුතු බවයි ඇය වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ.

RECENT ARTICLES - SINHALA

ඇඳුමක් නිසා පොලීසියෙන් පුද්ගලයෙකුට අමානුෂික ලෙස පහර දීලා

ශ්‍රී ලංකා පොලීසියේ ලාංඡනය සහිත කමිසයක් පැළඳ සිටිම මුල් කරගනිමින් පොලිස් නිලධාරීන් පිරිසක් පුද්ගලයෙකුට පහරදී තිබෙනවා. පහරකෑමට ලක්වූයේ වසර 17ක් පොලිස් සේවයේ නියුතුව වැඩ තහනම්...

ට්‍රාන්ස්ෆෝමරයක් අසලින් නාඳුනන මළ සිරුරක් හමුවෙයි

ගම්පහ - ඉහළ යාගොඩ ප්‍රදේශයේ විදුලි ට්‍රාන්ස්ෆෝමරයක් අසල වැටී සිටි නාදුනන පුද්ගලයකුගේ මළ සිරුරක් පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා. වයස අවුරුදු 30 ක් පමණ වන බවට...

බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් 26කට තුවාල

කෑගල්ල - අවිස්සාවේල්ල මාර්ගයේ කෝට්ටපොල ප්‍රදේශයේදී පුද්ගලික බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුවී තිබෙනවා. එම අනතුරින් පුද්ගලයින් 26 දෙනෙකු තුවාල ලබා ඇති අතර...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

මහනුවර ඇසළ පෙරහැරට බාධාවක්

මහනුවර ඇසළ පෙරහර සමයේම සබරගමුව මහ සමන් දේවාලයේ පෙරහැර යෙදීම හේතුවෙන් අලි ඇතුන් සහභාගී කරවීමේ ගැටලුවක් මතුව ඇති බව හීලෑ අලි ඇතුන් හිමිකරුවන්ගේ සංගමය...

තත්පර 12න් ඩොලර් මිලියන 25ක් සොරකම් කරලා

තත්පර 12කින් ඩොලර් මිලියන 25ක් (පවුම් මිලියන20ක්) සොරකම් කිරීම සම්බන්ධයෙන් එක්සත් ජනපදයේ මැසචුසෙට්ස් තාක්ෂණ ආයතනයේ ඉගෙනුම ලැබූ සහෝදරයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා...