26 C
Colombo
Tuesday, May 7, 2024

ඇමති ඩලස්ගෙන් පවිත්‍රාට කණේ පහරක්

- Advertisement -

කොවිඩ් වසංගතයට විසඳුමක් සෙවිය යුත්තේ විද්‍යාත්මක ක්‍රම වලින් බව නව ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසනවා.

පැණි බීමෙන් හෝ මුට්ටි ගඟට දැමීමෙන් වසංගතය මර්දනය කළ නොහැකි බව සියලු දෙනාම අවබෝධ කරගත යුතු බවයි ඔහු අවධාරණය කර සිටින්නේ.

නිරෝධායන ඇඳිරිනීතිය අවසන් වන ලබන 30 වැනිදා වන විට මෙරට එන්නත්කරණය සාර්ථකව සම්පූර්ණ කරගැනීමට ජනතා සහය අවශ්‍ය බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පවසනවා.

හිටපු සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිාඅරච්චි මහත්මිය රාජකීය වෛද්‍යවරයෙක් ලෙස හඳුන්වාගන්නා එලියන්ත වයිට් නැමැත්තෙක් සමඟ ගංගාවන්ට මුට්ටි දැමීමක් සිදු කිරීම සමාජයේ දැඩි කතා බහට ලක් විය.

එමෙන්ම, ධම්මික නැමති කපු මහතාගේ ව්‍යාජ පැණිය සමාජගත කිරීමට ඇයද මූලිකත්වයක් ගත්තේ මෙරට එන්නත්කරණය නිසි පරිදි අරඹා හෝ නොමැති පරිසරයකයි.

Miracle cure for COVID-19? | Daily News

RECENT ARTICLES - SINHALA

කුලියාපිටියේ තරුණයා අතුරුදන් වීමේ සිදුවීමේ ප්‍රධාන සැකකරුට ඇප

කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචි තරුණයෙකු අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළ ප්‍රධාන සැකකරු අද (06) සිය නීතිඥයින් මාර්ගයෙන් අධිකරණය වෙත භාරවී තිබෙනවා. එහිදී කුලියාපිටිය මහෙස්ත්‍රාත් රන්දික ලක්මාල් මහතා...

චන්ග්ගෙන් T-20 කුසලානයට යන අපේ කණ්ඩායමට සුභ පැතුම්

එක්සත් ජනපදයේ සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත්වල පැවැත් වීමට නියමිත විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානය සඳහා ක්‍රීඩා කිරීමට නියමිත ශ්‍රී ලංකා මූලික ක්‍රිකට් සංචිතය...

සජිත්ගෙන් ටිරාන්ට ප්‍රශ්න හතක්

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා වී එෆ් එස් ග්ලෝබල් ආයතනය සම්බන්ධයෙන් අද (06) පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී පළ කළ අදහස්වලට ප්‍රතිචාර දක්වමින් විපක්ෂ නායක...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

සජබ මැයි රැලියට ‍කැලණියෙන් ‍ෆොන්සේකාට අමතරව තවත් පිලක් ඇවිත්

සමගි ජන බලවේගයට කැලණිය නියෝජනය කරමින් කණ්ඩායම් දෙකක් සහභාගි වී තිබෙන බවට වාර්තා වනවා. එහි පක්ෂ අභ්‍යන්තරයේ පවතින ගැටුමක් හේතුවෙන් එම මැයි රැලියට කැලණියේ බැනරය...