32 C
Colombo
Saturday, May 4, 2024

තලේබාන්වරුන්ට එරෙහිව ස්විඩනයේත් විරෝධතා

- Advertisement -

තලේබාන් සංවිධානයට එරෙහිව ස්විඩනයේ ස්⁣ටොක්⁣හෝම් අගනුවරදී විරෝධතාවයක් පවත්වා තිබේ.

එහි සිටින ඇෆ්ගනිස්තාන ප්‍රජාව සහ තවත් විශාල පිරිසක් ඒ සදහා එක්ව සිටි බව සදහන් වේ.

පසුගිය වසර විස්සක කාලය තුළ ඇෆ්ගනිස්තානය අත්පත් කරගත් සියලු දෑ තලේබාන් පාලනයක් යටතේ විනාශ වී යනු ඇති බව විරෝධතාකරුවෝ එහිදී සදහන් කළහ.

තලේබාන්වරුන්ට එරෙහිව ලෝකය පුරා රටවල් ගණනාවක විරෝධතා ව්‍යාපාර පැවති අතර ඇමරිකාව, බ්‍රිතාන්‍යය, ප්‍රංශය, ඕස්ට්‍රේලියාව, ඔස්ට්‍රියාව, ග්‍රීසිය වැනි රටවල් ඒ අතර විය.

RECENT ARTICLES - SINHALA

හොර දොස්තරලා අල්ලන්න පොලීසියෙන් මෙහෙයුමක්

ව්‍යාජ ලෙස සහතික පෙන්වමින් වෛද්‍ය මධ්‍යස්ථාන පවත්වාගෙන යනු ලබන හොර වෛද්‍යවරුන් අල්ලන්න මෙහෙයුම් ක්‍රියාත්මක කරන බව පොලිස් මූලස්ථානය පවසනවා. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ පොලිස්පතිවරයා...

මං ගැන බොරු කියපු අයට ඔන්ලයින් පනතෙන් පැමිණිලි දානවා – හරීන්

තමා සම්බන්ධයෙන් පළ කර ඇති අසත්‍ය ප්‍රකාශවලට එරෙහිව මාර්ගගත ආරක්ෂණ පනත මඟින් පියවර ගන්නා ලෙස ඉල්ලමින් සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පොලිස්පතිවරයා...

Onmax DT ලොක්කන්ට විදෙස් ගමන් තහනමක්

"ඔන්මැක්ස් ඩී.ටී." පිරමීඩ ජාලය ව්‍යාප්ත කරමින්  ඉදිරිපෙළ ප්‍රවර්ධන නිලධාරීන් ලෙස ජනතා මුදල් නීති විරෝධීව එක්රැස්  කළේ යැයි කියන හය දෙනෙක රටින් පිටවීම වළක්වමින් විදෙස්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...