25 C
Colombo
Sunday, May 19, 2024

චීනයේ නව අධ්‍යාපන ප්‍රතිපත්තිය විවේචනය කළ තරුණයන් අත්අඩංගුවට

- Advertisement -

අධ්‍යාපනය චීන භාෂාවෙන් සිදුකිරීම අනිවාර්ය කිරීමට චීන බලධාරීන් ගෙන ඇති තීරණය විවේචනය කළ චින්ගායි පළාතේ ටිබෙට් සිසුන් දෙදෙනෙකු බලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙහි ඇති විශේෂත්වය වන්නේ මෙම තරුණයන් දෙදෙනා අදාළ විවේචනාත්මක සංවාදය සිදුකර ඇත්තේ චීනයේ භාවිතා කරන වීචැට් මෘදුකාංගය හරහා වීමයි.

රේඩියෝ ෆ්‍රී ඒෂියා සේවය වාර්තා කළේ අධිතාක්ෂණය ක්‍රමවේද හරහා එම සංවාදය නිරීක්ෂණය කළ බලධාරීන් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවයි.

චීන බලධාරීන් විසින් හදිසියේ ගෙන ඇති සැප්තැම්බර් සිට චීන භාෂාව අනිවාර්ය කිරීමේ තීරණය හේතුවෙන් ටිබෙට් ජනතාව දැඩි දුෂ්කරතාවයන්ට මුහුණ දී සිටින බවද සදහන් වේ.

නව පෙළ පොත් මිලදී ගැනීම, අධ්‍යාපන රටාව වෙනස් වීම වැනි කරුණු හේතුවෙන් ඊට එරෙහිව ජන විරෝධයක් මතුව ඇතැයි ද එරට වාර්තා පවසයි.

RECENT ARTICLES - SINHALA

යකදුරාට බැණවැදුණු කාන්තාව ඝාතනය කරලා

යකදුරෙකු විසින් ආරක්ෂාව සඳහා පැළඳූ සුරයකින් කිසිඳු සෙතක් නොවීම නිසා ඔහුට බැන වැදුණු කාන්තාවක් ඝාතනය කර තිබෙනවා. ඒ අදාළ යකදුරාගේ ආධාර අනුබල යටතේ ඔහුගේ ගෝලයා...

දිස්ත්‍රික්ක 07කට නායයෑම් අනතුරු ඇඟවීම්

දිස්ත්‍රික්ක 07ක් සඳහා බලපැවැත්වෙන පරිදි නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා. එම සංවිධානයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ වසන්ත සේනාධීර මහතා...

ඇඳුමක් නිසා පොලීසියෙන් පුද්ගලයෙකුට අමානුෂික ලෙස පහර දීලා

ශ්‍රී ලංකා පොලීසියේ ලාංඡනය සහිත කමිසයක් පැළඳ සිටිම මුල් කරගනිමින් පොලිස් නිලධාරීන් පිරිසක් පුද්ගලයෙකුට පහරදී තිබෙනවා. පහරකෑමට ලක්වූයේ වසර 17ක් පොලිස් සේවයේ නියුතුව වැඩ තහනම්...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ බැංකු තැන්පතු ගැන තීරණයක්

ජ්‍යේෂ්ඨ පුරවැසි ගිණුම්වල පොලිය ඉහළ නැංවීම පිළිබඳ සොයා බැලීමේ කමිටු වාර්තාව ලබන සතියේ ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා...

දෙහිවල බිහිසුණු අනතුරක්

දෙහිවල මුහුදු මාර්ගයේ ඊයේ (17) රාත්‍රී 7ට පමණ රිය අනතුරක් සිදුව තිබෙනවා. මේ හේතුවෙන් වාහන 5කට පමණ අලාභ හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ. කොළඹ සිට...