33 C
Colombo
Monday, May 6, 2024

යොහානිගේ මැණිකේ මගේ හිතේ ගීතය ගැන සෝනු නිගම් තැබූ සටහන

- Advertisement -

නවක තරුණ ගායන ශිල්පිණියක් වන යොහානි ගායනයෙන් දායක වූ ‘මැණිකේ මගේ හිතේ’ ගීතය මෙරට තුල පමණක් නොව ඉන්දියාව ඇතුළු දකුණු දකුණු ආසියාතික රටවල් වල නොමද ජනාදරයක් ලබමින් පවතිනවා.

එම ගීතය මේ වන විට නැරඹුම් වාර මිලියන 83ක් පසුකර ඇති අතර ඇති අතර ඇයගේ යූටියුබ් චැනලය වඩා එක් රැස්ව ඇති පිරිස මිලියන 2ක් වෙත ශ්‍රීඝ්‍රයෙන් ආසන්න වෙමින් තිබෙනවා.

ඉතා කෙටිකලක් තුල මෙසේ ජනප්‍රිය වූ මෙම ගීතයට තමා බෙහෙවින් ප්‍රිය කරන බව ප්‍රවීණ බොලිවුඩ් රංගල ශිල්පි අමිතාබ් භච්චන්ද සිය සමාජ මාධ්‍ය හරහා මීට පෙර අවස්ථාවක පවසා තිබුණා.

මේ අතර, තමන් යොහානිගේ ගීතයට ඇලුම් කරන බව ජනප්‍රිය ඉන්දීය ගායන ශිල්පි සෝනු නිගම් පවසනවා.

එමෙන්ම මෙම ගීතය සඳහා දායක වූ සතීෂාන්, දුලාන් ARX සහ චමත් සංගීත් හටද ඔහු සිය ප්‍රසාදය පල කර සිටින අතර ඔවුන් විසින් ශ්‍රී ලාංකික සංගීතය සම්බන්ධයෙන් ඉන්දියාවට ඇති යහපත් ආකල්පය තවත් ඔසවා තැබූ බවත් සෝනු පවසා සිටිනවා.

ඔහු සිය ඉන්ස්ටග්‍රෑම් පිටුවේ පල කළ වීඩියෝව පහතින්.

RECENT ARTICLES - SINHALA

ආශිර්වාද ගන්න දේවාලයට ගිය සාමාන්‍ය පෙළ සිසුවෙක් මරුට

ආශිර්වාද ලබාගැනීම සඳහා දේවාලයක් වෙත ගිය බලංගොඩ ප්‍රදේශයේ පාසල් ශිෂ්‍යයෙකු එක්වරම ඇදවැටී මියගොස් ඇති බවට වාර්තා වනවා. මෙලෙස මියගොස් ඇත්තේ, අද දිනයේ සාමාන්‍ය පෙළ විභාගයට...

දරුවන් දෙදෙනා ප්‍රාණ ඇපයට ගත් පියා රිමාන්ඩ්

හංවැල්ල ප්‍රදේශයේ දී තම දරුවන් දෙදෙනා ප්‍රාණ ඇපයට තබාගෙන සිටි පියෙකු පොලිස් විශේෂ කාර්ය බළකාය සිදුකළ විශේෂ මෙහෙයුමක දී අත්අඩංගුවට ගෙන තිබුණා. ඊයේ (05) රාත්‍රී...

මහ බැංකුවේ අලාභය ගැන ගම්මන්පිලගෙන් ප්‍රකාශයක්

ශ්‍රී ලංකා මහබැංකුව මෑතකදී සිය සේවකයන්ට ඉතිහාසයේ ඉහළම වැටුප් වැඩිවීම ලබාදී ඇත්තේ අඛණ්ඩව වසර 02ක් බිලියන ගණනින් පාඩු ලැබු වටපිටාවක බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

සජබ මැයි රැලියට ‍කැලණියෙන් ‍ෆොන්සේකාට අමතරව තවත් පිලක් ඇවිත්

සමගි ජන බලවේගයට කැලණිය නියෝජනය කරමින් කණ්ඩායම් දෙකක් සහභාගි වී තිබෙන බවට වාර්තා වනවා. එහි පක්ෂ අභ්‍යන්තරයේ පවතින ගැටුමක් හේතුවෙන් එම මැයි රැලියට කැලණියේ බැනරය...