32 C
Colombo
Sunday, May 5, 2024

හෙට සිට කොළඹ තරුණ තරුණියන්ටත් එන්නත

- Advertisement -

කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ වයස අවුරුදු 20 ත් 29 ත් ට වැඩි පුද්ගලයින් සඳහා කොවිඩ් මර්ධන එන්නත ලබාදීම හෙට (06) දිනයේ සිට ආරම්භ කරන බව කොළඹ නගර සභාව නිවේදනය කරනවා.

කොළඹ මහ නගර සභාවේ වසංගත රෝග වෛද්‍යවේදිනී දිනූකා ගුරුගේ මහත්මිය සදහන් කරන්නේ මෙම වැඩසටහන කොළඹ සුගතදාස ක්‍රීඩාංගණය, ජින්තුපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය, බොරැල්ල කැම්බල් පිටිය, නාරාහේන්පිට ශාලිකා ශාලාව, රොක්සි උද්‍යානය ඇතුළු ස්ථාන 06 කදී ක්‍රියාත්මක වන බවයි.

වයස අවුරුදු 20 ට වැඩි පුද්ගලයින් එන්නත්කරණය කිරීමේ වැඩසටහන ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි හම්බන්තොට දිස්ත්‍රික්කයෙහි මීට පෙර ආරම්භ කිරීමට කටයුතු කර තිබුණා.

එම වැඩසටහන ශ්‍රී ලංකා යුද හමුදාව විසින් අද දිනයේත් වලස්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ක්‍රියාත්මක වනවා.

RECENT ARTICLES - SINHALA

හෝටලයක් වු බෝගම්බර

බෝගම්බර බන්ධනාගාරය ඓතිහාසික ගෘහ නිර්මාණවලින් සමන්විත හෝටල් පරිශ්‍රයක් බවට පත්කිරීම සඳහා පෞද්ගලික ආයෝජකයෙක් ඉදිරිපත් වී තිබෙන බව නාගරික සංවර්ධන අමාත්‍යංශය පවසනවා. බන්ධනාගාර ප්‍රධාන පරිශ්‍රය සාප්පු...

විදුලි අය ක්‍රම පිළිබඳ මණ්ඩලයේ යෝජනාව, ලබන සතියේ මහජන උපයෝගීතා කොමිසමට

ලංකා විදුලි බල මණ්ඩලය, විදුලි අය ක්‍රම පිළිබඳ යෝජනාව සකස් කරමින් ඇතැයි, විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා. එහි ලේකම් සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, එහි...

ඝාතනයකින් කෙළවර වූ සංගීත ප්‍රසංගය

සංගීත ප්‍රසංගයකදී තරුණයන් දෙදෙනෙකු අතර ඇතිවූ කතාබහක් දුර දිග යාමෙන් අද (05) අලුයම ඝාතනයක් සිදුව තිබෙන බවට වාර්තා වනවා. එහිදී පලතුරු කපන පිහියකින් පහරදී තරුණයකුව...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...