28 C
Colombo
Monday, May 6, 2024

සිරකරුවන් 600කට ජනපති සමාව

- Advertisement -

කොවිඩ් 19 ගැටළු හේතුවෙන් සිරකරුවන් 600 දෙනෙකු ජනාධිපති සමාව මත නිදහස් කරන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව ජනාධිපති සමාව මත නිදහස් කිරීමට සුදුසුකම් ඇති සිරකරුවන්ගේ නම් ලබා දෙන ලෙස බන්ධනාගාර මූලස්ථානය සියලු බන්ධනාගාරවලින් ඉල්ලා තිබෙනවා. මේ අනුව සුළු වැරදි සම්බන්ධයෙන් සිරගතව සිටින සිරකරුවන්ට සමාව සඳහා සුදුසුකම් සලකා බැලෙන බවයි වාර්තා වන්නේ.

ශ්‍රී ලංකාවේ දෙවන වසංගත රැල්ල අතරතුර සිරකරුවන් 800 ක් පමණ COVID 19 ආසාදනය වී තිබෙනවා.
මේ අතර මිනීමැරුම් චෝදනා මත ජීවිතාන්තය දක්වා සිරගතව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා හටද නිදහස ලබාදීම පිළිබදවද පසුගියදා කතාබහට ලක්වුණා.
ඒ සදහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුගේ අත්සන් සහිත ලිපියක්ද ජනාධිපතිවරයා වෙත භාර දෙනු ලැබූවා.

RECENT ARTICLES - SINHALA

හෝටලයක් වු බෝගම්බර

බෝගම්බර බන්ධනාගාරය ඓතිහාසික ගෘහ නිර්මාණවලින් සමන්විත හෝටල් පරිශ්‍රයක් බවට පත්කිරීම සඳහා පෞද්ගලික ආයෝජකයෙක් ඉදිරිපත් වී තිබෙන බව නාගරික සංවර්ධන අමාත්‍යංශය පවසනවා. බන්ධනාගාර ප්‍රධාන පරිශ්‍රය සාප්පු...

විදුලි අය ක්‍රම පිළිබඳ මණ්ඩලයේ යෝජනාව, ලබන සතියේ මහජන උපයෝගීතා කොමිසමට

ලංකා විදුලි බල මණ්ඩලය, විදුලි අය ක්‍රම පිළිබඳ යෝජනාව සකස් කරමින් ඇතැයි, විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා. එහි ලේකම් සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, එහි...

ඝාතනයකින් කෙළවර වූ සංගීත ප්‍රසංගය

සංගීත ප්‍රසංගයකදී තරුණයන් දෙදෙනෙකු අතර ඇතිවූ කතාබහක් දුර දිග යාමෙන් අද (05) අලුයම ඝාතනයක් සිදුව තිබෙන බවට වාර්තා වනවා. එහිදී පලතුරු කපන පිහියකින් පහරදී තරුණයකුව...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...