29 C
Colombo
Saturday, May 4, 2024

ඇෆ්ගනිස්තාන ව්‍යාපාරිකයෝ පකිස්තාන රුපියල එපා කියති

- Advertisement -

දෙරට අතර වන වෙළෙද කටයුතුවල පොදු මුදල් ඒකකය ලෙස පකිස්තාන රුපියල භාවිතා කිරීමට ඉදිරිපත්ව ඇති යෝජනාවක් සම්බන්ධයෙන් ඇෆ්ගනිස්තානයේ ව්‍යාපාරික ප්‍රජාව දැඩි විරෝධය පළකරති.

ඩේලි ජැන්ග් පුවත්පත වාර්තා කර තිබූ පරිදි පකිස්තාන මුදල් අමාත්‍ය ශක්වාත් තරීන් සදහන් කළේ ඇෆ්ගනිස්තානය මුහුණ දී ඇති ඩොලර් හිඟයට විසදුමක් ලෙස පකිස්තාන රුපියල යොදා ගනුදෙනු සිදුකර යුතු බවයි.

මේ සම්බන්ධයෙන් දැඩි විරෝධය පළකර ඇති එරට ව්‍යපාරික ප්‍රජාව මෙය ඇෆ්ගනිස්තානයේ අනන්‍යතාව විනාශ කර එය පකිස්තානයේ අතවැසියකු කිරීමේ වෑයමක් බව සදහන් කර තිබේ.

මෙළෙස පකිස්තාන රුපියල දෙරට අතර වන ගනුදෙනුවල පොදු මුදල් ඒකකය ලෙස භාවිතා කිරීමට එරෙහිව දැවැන්ත විරෝධයක් සමාජ ජාලා ඔස්සේ ද දියත් වී ඇති බව එරට වාර්තා සදහන් කරයි.

RECENT ARTICLES - SINHALA

ජපාන විදේශ කටයුතු අමාත්‍යවරිය අද දිවයිනට

ජපාන විදේශ කටයුතු අමාත්‍ය කමිකාවා යෝකෝ මහත්මිය අද (04) මෙරටට පැමිණීමට නියමිතයි. ජපානයේ මෙරට තානාපති කාර්යාලය නිවේදනය කළේ, අද (04) සහ හෙට (05) කමිකාවා යෝකෝ...

FOXHILL අනතුරින් දිවි අහිමිවුවන්ට වන්දි

FOXHILL රිය අනතුරින් දිවි අහිමි වූ හා තුවාල ලැබූ පුද්ගලයින් සඳහා වන්දි මුදල් පිරිනැමීමට ක්‍රීඩා අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා. එම අමාත්‍යාංශය පැවසුවේ, දිවි අහිමි වූ...

ප්‍රදේශ කිහිපයක උෂ්ණත්වය තවදුරටත් ඉහළට

දිවයිනේ ප්‍රදේශ කිහිපයක උෂ්ණත්වය අද (04) දිනයේදී "වැඩි අවධානය" යොමුකළ යුතු මට්ටම දක්වා තවදුරටත් ඉහළ යනු ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. උතුරු, උතුරු-මැද සහ...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...