31 C
Colombo
Friday, May 3, 2024

චීනයේ ප්‍රාන්තයක දැඩි සංචරණ සීමා – කැන්ටන් ප්‍රදර්ශනයත් කොටවෙයි

- Advertisement -

චීනයේ ගිණිකොණදිග ප්‍රාන්තයක් වන ෆූජියෑන් ප්‍රාන්තයට දැඩි සංචරණ සීමා පනවා තිබේ.

පාසල් වසා දැමීමට පියවර ගෙන ඇති අතර මහජන ඒකාරාශිවීම්වලට දැඩි සීමා කිරීම් හදුන්වාදී ඇත.

ෆූජියෑන් බලධාරීන් පවසන්නේ සැලකිය යුතු මට්ටමින් කොරෝනා වෛරසයේ ඩෙල්ටා ප්‍රභේදය වැලදුණු ආසාදිතයන් හමුවීම නිසා මෙම තීරණ ගත් බවයි.

මේ අතර චීනයේ දැවැන්තම වාර්ෂික ආනයන අපනයන වෙළෙද ප්‍රදර්ශනය වන කැන්ටන් වෙළෙද ප්‍රදර්ශනය කොරෝනා වසංගතයට පසු පළමුවරට ලබන මාසයේදී පැවැත්වීමට සැලසුම් කර ඇත.

කෙසේවෙතත් සෙසු කාලයන්හි දින 20 ක් පුරා පැවැත්වෙන ප්‍රදර්ශනය නව තත්වයන් හමුවේ දින පහකට සීමා කිරීමට චීන බලධාරීන් තීරණය කර ඇති බව සවුත් චයිනා මෝර්නින් පෝස්ට් පුවත්පත වාර්තා කරයි.

RECENT ARTICLES - SINHALA

ලංකාවට තවත් පදක්කම් දෙකක්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වෙන ග්‍රොන් ප්‍රී මලල ක්‍රීඩා උළෙලේ, ශ්‍රී ලංකාව නියෝජනය කළ යුපුන් අබේකෝන් සහභාගි වූ පිරිමි මීටර් 100 තරගයේ දී...

සා.පෙළ 10,000කට අයදුම් නොකළ විෂයක් ඇවිත්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ දෙවන වර අයදුම්කරුවන්ට එනම් පෞද්ගලික අයදුම්කරුවන් 10,000කට වැඩි පිරිසකට තමන් අයදුම් නොකළ විෂයක් සහිත ප්‍රවේශපතක් ලැබී තිබෙන...

වතු හාම්පුත්තු ගැන ලැජ්ජයි- වඩිවෙල් සුරේෂ්

“සිලෝන් ටී” නාමය රැක ගනිමින් මෙරට ජාතික ආර්ථිකයට ඉහළ දායකත්වයක් ලබා දෙන වතු කම්කරුවන්ට වැටුප් වැඩි වීමක් ලබා දීමට රජයට මෙන්ම වතු හාම්පුතුන්ගේ සංගමයටත්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...