33 C
Colombo
Monday, May 6, 2024

චීනයේ කාර්යාල ගොඩනැගිලි වාර්තාගත ලෙස හිස්වෙයි

- Advertisement -

චීනයේ ප්‍රධාන නගර 40 කින් 19 කම සුපිරි තත්වයේ කාර්යාල ගොඩනැගිලි සැලකිය යුතු ප්‍රමාණයක් හිස්ව පවතින අනාවරණය වී තිබේ.

චීනය පසුගිය කාලසීමාවේදී ප්‍රාන්ත අගනුවර 31 ක් ඇතුළුව නගර 40 ක් පුලුල් ලෙස සංවර්ධනය කළ අතර එම නගරවල දැවන්ත සහ සුඛෝපභෝගී කාර්යාල ගොඩනැගිලි සංකීර්ණ ඉදිකරනු ලැබිණ.

කෙසේවෙතත් එරට බලධාරීන් විසින් සිදුකළ පර්⁣යේෂණයකදී හෙළි වී ඇත්තේ එම නගර 40 න් 19 කම සුපිරි කාර්යාල ගොඩනැගිලිවලින් සියයට 30 ක් ම හිස්ව පවතින බවයි.

චැන්ග්චුන්ග් නගරයේ එම හිස්ව පවතින ප්‍රතිශතය සියයට 44ක් තරම් ඉහළ අගයක් ගන්නා අතර, ෂැංහයි නගරයේ පවා සුපිරි කාර්යාල ගොඩනැගිලි අතරින් සියයට 20ක ප්‍රතිශතයක් හිස්ව ඇති බව මෙහිදී අනාවරණය වී ඇත.

RECENT ARTICLES - SINHALA

ආශිර්වාද ගන්න දේවාලයට ගිය සාමාන්‍ය පෙළ සිසුවෙක් මරුට

ආශිර්වාද ලබාගැනීම සඳහා දේවාලයක් වෙත ගිය බලංගොඩ ප්‍රදේශයේ පාසල් ශිෂ්‍යයෙකු එක්වරම ඇදවැටී මියගොස් ඇති බවට වාර්තා වනවා. මෙලෙස මියගොස් ඇත්තේ, අද දිනයේ සාමාන්‍ය පෙළ විභාගයට...

දරුවන් දෙදෙනා ප්‍රාණ ඇපයට ගත් පියා රිමාන්ඩ්

හංවැල්ල ප්‍රදේශයේ දී තම දරුවන් දෙදෙනා ප්‍රාණ ඇපයට තබාගෙන සිටි පියෙකු පොලිස් විශේෂ කාර්ය බළකාය සිදුකළ විශේෂ මෙහෙයුමක දී අත්අඩංගුවට ගෙන තිබුණා. ඊයේ (05) රාත්‍රී...

මහ බැංකුවේ අලාභය ගැන ගම්මන්පිලගෙන් ප්‍රකාශයක්

ශ්‍රී ලංකා මහබැංකුව මෑතකදී සිය සේවකයන්ට ඉතිහාසයේ ඉහළම වැටුප් වැඩිවීම ලබාදී ඇත්තේ අඛණ්ඩව වසර 02ක් බිලියන ගණනින් පාඩු ලැබු වටපිටාවක බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

සජබ මැයි රැලියට ‍කැලණියෙන් ‍ෆොන්සේකාට අමතරව තවත් පිලක් ඇවිත්

සමගි ජන බලවේගයට කැලණිය නියෝජනය කරමින් කණ්ඩායම් දෙකක් සහභාගි වී තිබෙන බවට වාර්තා වනවා. එහි පක්ෂ අභ්‍යන්තරයේ පවතින ගැටුමක් හේතුවෙන් එම මැයි රැලියට කැලණියේ බැනරය...