32 C
Colombo
Sunday, May 5, 2024

ළඟදීම කරළියට එන ‘Made in Sri Lanka’ විදුලි ත්‍රීරෝද රථය

- Advertisement -

වේගා සමාගම විසින් සුවිශේෂී විදුලි ත්‍රී රෝද රථයක් හඳුන්වා දී තිබෙනවා.

ඒ අනුව මෙය ‘Made in Sri Lanka’ ලෙස හඳුන්වා දෙන ප්‍රථම ශ්‍රී ලාංකික විදුලි ත්‍රීරෝද රථය වනු ඇති.

වේගා නවෝත්පාදන අංශය විසින් මෙම විදුලි ත්‍රීරෝද රථයේ (ETX) මූලාකෘතියක් නිර්මාණය කර ඇති අතර එහි පරීක්ෂණ ධාවනයක් පසුගිය 22වනදා පන්නලදී සිදුවිය.

මෙම විදුලි ත්‍රීරෝද රථයේ මගින් ගෙන යාම සඳහා ඇති ඉඩ හැරුණු කොට භාණ්ඩ ප්‍රවාහනය කිරීමටද අමතර ඉඩක් ඇත.

ආරක්‍ෂිත, පරිසර හිතකාමී සහ ආර්ථික වශයෙන් ලාභදායී නගරබද ගමනාගමන විකල්පයක් ලෙස නිර්මාණය කර ඇති වේගා ETX විදුලි ත්‍රීරෝද රථය සැලසුම් කර ඇත්තේ එහි වහලයට සවි කර ඇති සූර්ය පැනල මගින්ද බලගැන්විය ගැන්විය හැකි අයුරිනි

මෙය 2022 දී වෙළඳපලට දියත් කිරීමටයි වේගා සමාගම අපේක්‍ෂා කරන්නේ.

RECENT ARTICLES - SINHALA

විදුලි අය ක්‍රම පිළිබඳ මණ්ඩලයේ යෝජනාව, ලබන සතියේ මහජන උපයෝගීතා කොමිසමට

ලංකා විදුලි බල මණ්ඩලය, විදුලි අය ක්‍රම පිළිබඳ යෝජනාව සකස් කරමින් ඇතැයි, විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා. එහි ලේකම් සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, එහි...

ඝාතනයකින් කෙළවර වූ සංගීත ප්‍රසංගය

සංගීත ප්‍රසංගයකදී තරුණයන් දෙදෙනෙකු අතර ඇතිවූ කතාබහක් දුර දිග යාමෙන් අද (05) අලුයම ඝාතනයක් සිදුව තිබෙන බවට වාර්තා වනවා. එහිදී පලතුරු කපන පිහියකින් පහරදී තරුණයකුව...

2022 සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කෙරේ

2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල ඊයේ (04) රාත්‍රී නිකුත් කර තිබෙනවා. විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, නැවත සමීක්ෂණය සඳහා අයදුම්කරුවන්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...