33 C
Colombo
Sunday, May 5, 2024

ඇෆ්ගනිස්තානයේ සුලු වාර්ගිකයන් ගොවිබිම්වලින් පළවා හැරේ

- Advertisement -

හසාරා සුලු ජනවර්ගයට අයත් ගොවි පවුල් අටසියයක් පමණ ඔවුන්ට අයත්ව තිබූ ගොවිබිම්වලින් පළවා හැර ඇතැයි වාර්තා වේ.

ඇෆ්ගනිස්තාන ජන සංඛ්‍යාවෙන් 9% ක් පමණ හසාර ජනවර්ගයට අයත්වන වේ.

බහුතරය පෂ්තුන්වරුන්ගෙන් සමන්විත තලේබාන් සංවිධානය හසාරාවරුන්ව සතුරු ජනකොටසක් සේ සලකනු ලබයි.

ඒ අනුව ඇෆ්ගනිස්තානයේ හසරාවරුන්ට එරෙහි ප්‍රහාර ඇතුළු ප්‍රචණ්ඩ ක්‍රියා සුලබ සිදුවීමක් බවට පත්ව තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ තලේබාන් සංවිධානය බලය අල්ලා ගැනීමෙන් පසු මධ්‍යම ඇෆ්ගනිස්තානයේ ඩේකුන්ඩි සහ උරුස්ගාන් යන ප්‍රාන්තවල ගොවි පවුල් අටසියයක් පමණ පළවා හැර ඇති බවයි.

එම ඉඩම් තලේබාන්වරුන්ගේ අනුග්‍රහයෙන් පෂ්තුන් ඉඩම් හිමියන් විසින් අල්ලාගෙන ඇතැයි ද එම වාර්තා වැඩිදුරටත් සදහන් කරයි.

RECENT ARTICLES - SINHALA

විදුලි අය ක්‍රම පිළිබඳ මණ්ඩලයේ යෝජනාව, ලබන සතියේ මහජන උපයෝගීතා කොමිසමට

ලංකා විදුලි බල මණ්ඩලය, විදුලි අය ක්‍රම පිළිබඳ යෝජනාව සකස් කරමින් ඇතැයි, විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා. එහි ලේකම් සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, එහි...

ඝාතනයකින් කෙළවර වූ සංගීත ප්‍රසංගය

සංගීත ප්‍රසංගයකදී තරුණයන් දෙදෙනෙකු අතර ඇතිවූ කතාබහක් දුර දිග යාමෙන් අද (05) අලුයම ඝාතනයක් සිදුව තිබෙන බවට වාර්තා වනවා. එහිදී පලතුරු කපන පිහියකින් පහරදී තරුණයකුව...

2022 සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කෙරේ

2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල ඊයේ (04) රාත්‍රී නිකුත් කර තිබෙනවා. විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, නැවත සමීක්ෂණය සඳහා අයදුම්කරුවන්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...