33 C
Colombo
Sunday, May 5, 2024

සංචාරකයින් ලක්ෂ පහමාරක් මෙරටට

- Advertisement -

සංචාරකයින් ලක්ෂ පහමාරක් ලබන වසරේ දී මෙරටට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරන බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා.

ඒ, මෙරට සංචාරක ව්‍යාපාරයේ ඉදිරි වැඩපිළිවෙල පිළිබදව දැනුවත් කිරීම සදහා කොල්ලුපිටිය සංචාරක අමාත්‍යාංශයේ අද (28) පැවති සාකච්ඡාවක දී අදහස් දක්වමින්.

කොවිඩ් පූර්ණ එන්නත්කරණයට ලක් වූ සංචාරක ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාවට වසරේ ඉදිරි මාස තුන තුළදී 20,000- 30,000ත් අතර සංචාරකයින් පිරිසක් ගෙන්වා ගැනීමට අපේක්ෂා කෙරෙන බවත් ඔහු පවසනවා.

එමෙන්ම, ගුවන් සමාගම් 20ක් පමණ ශ්‍රී ලංකාවට සෘජු ගුවන් ගමන් ආරම්භ කර ඇති බවත් රුසියානු, ප්‍රංශ, ඉතාලි, ඊශ්‍රායල් ගුවන් සමාගම් ඇතුළු තවත් ගුවන් සමාගම් 7ක් ඉදිරියේ දී මෙරට සමඟ සමග සෘජු ගුවන් ගමන් ඇරඹීමට සූදානමින් සිටින බවත් ඒ මහතා පවසනවා.

RECENT ARTICLES - SINHALA

විදුලි අය ක්‍රම පිළිබඳ මණ්ඩලයේ යෝජනාව, ලබන සතියේ මහජන උපයෝගීතා කොමිසමට

ලංකා විදුලි බල මණ්ඩලය, විදුලි අය ක්‍රම පිළිබඳ යෝජනාව සකස් කරමින් ඇතැයි, විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා. එහි ලේකම් සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, එහි...

ඝාතනයකින් කෙළවර වූ සංගීත ප්‍රසංගය

සංගීත ප්‍රසංගයකදී තරුණයන් දෙදෙනෙකු අතර ඇතිවූ කතාබහක් දුර දිග යාමෙන් අද (05) අලුයම ඝාතනයක් සිදුව තිබෙන බවට වාර්තා වනවා. එහිදී පලතුරු කපන පිහියකින් පහරදී තරුණයකුව...

2022 සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කෙරේ

2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල ඊයේ (04) රාත්‍රී නිකුත් කර තිබෙනවා. විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, නැවත සමීක්ෂණය සඳහා අයදුම්කරුවන්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...