30 C
Colombo
Tuesday, May 7, 2024

චීනයට එරෙහිව ජිනීවාහි විරෝධතාවයක්

- Advertisement -

ස්විස්ටර්ලන්තයේ ජිනීවාහි පිහිටි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සල කාර්යාලය ඉදිරිපිටදී චීනයට එරෙහිව විරෝධතා ව්‍යාපාරයක් පවත්වා තිබේ.

විදෙස් වාර්තා සදහන් කළේ, ස්විස්ටර්ලන්තයේ සහ ලීච්ටන්ස්ටයින් රාජ්‍යයේ වෙසෙන ටිබෙට් ජාතිකයන් විශාල පිරිසක් මෙම විරෝධතාවය සදහා එක්ව සිටි බවයි.

චීනය විසින් දශක ගණනාවක් තිස්සේ ටිබෙටය තුළ ක්‍රමානුකූලව සිදුකරන මානව හිමිකම් උල්ලංඝනය කිරීම් වළක්වාලීමට මැදිහත්වන ලෙස විරෝධතාකරුවෝ මෙහිදී එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් කාර්යාලයෙන් සහ මානව හිමිකම් කවුන්සිලයෙන් ඉල්ලා සිටියහ.

චීනය විසින් ටිබෙට් ජනතාව ‍භේදභින්න කර ඔවුන්ගේ මානව හිමිකම් උල්ලංඝනය කරන බවට ද විරෝධතාකරැවෝ මෙහිදී චෝදනා නැගූහ.

නවතම අන්තර්ජාතික වාර්තාවලට අනුව ටිබෙටය සැළකෙන්නේ ලොව දැඩි ලෙස නිදහස සීමා කෙරුණු කලාපයක් ලෙසයි.

RECENT ARTICLES - SINHALA

රූපවාහිනියට කඩා පැන්න සිදුවිමට මර්වින්ට ඇප

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයෙකුට බැණ පහරදී තර්ජනය කළේ යැයි චෝදනාලත් හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ඇප මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත්...

මහබැංකුවට කෝටි 100ක පාඩුවක්

ශ්‍රී ලංකා මහ බැංකුව පසුගිය වර්ෂයේදී කෝටි සීයකට වැඩි පාඩුවක් ලබා තිබෙන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී අද (07) පැවසුවා. ඔවුන්...

ලිට්‍රෝ ගෑස් ලොකු වැඩකට අත ගහලා

නව ගෑස් පිරවුම් පර්යන්තයක් හෙට (08) දිනයේ කඩුවෙල – මාබිම ප්‍රදේශයේ දී විවෘත කරන බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. එම සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා...

POPULAR ARTICLES

වාහන ආනයන බලපත්‍ර හිමිවන රාජ්‍ය සේවකයින් මෙන්න

වයස අවුරුදු 60 සම්පුර්ණවීමෙන් පසුව විශ්‍රාම ගිය ජේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ අධිකරණ ජේෂ්ඨ නිලධාරීන් සඳහා තීරුබදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර ලබාදීමට රජය තීරණය...

ග්‍රාම නිලධාරී නව බඳවා ගැනීම් ගැන දැනුම්දීමක්

ග්‍රාම නිලධාරී 3 වන ශ්‍රේණියේ නව බඳවා ගැනීමේ නාම ලේඛනය ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ නිල වෙබ් අඩවියට අද (06) නිකුත් කර තිබෙනවා. ස්වදේශ කටයුතු රාජ්‍ය...

පෙම්වතියගේ නිවසට ගොස් අතුරුදන් වූ තරුණයාගේ සිරුර හමුවෙයි

පෙම්වතිය බැලීමට ගොස් අතුරුදන් වූ කුලියාපිටියේ පදිංචිව සිටි තරුණයාගේ මළ සිරුර මාදම්පේ, පනිරෙන්ඩාව ප්‍රදේශයේ තිබී සොයාගෙන ඇතැයි පොලීසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ...