27 C
Colombo
Monday, May 6, 2024

කාශ්මීරයේ සිවිල් වැසියන් ඝාතන රැල්ල මැඩළීමට අඛණ්ඩව මෙහෙයුම්

- Advertisement -

ජම්මු කාශ්මීර ප්‍රාන්තයේ සිවිල් වැසියන් ඉලක්ක කරගෙන සිදුකරන ප්‍රහාර මැඩපැවැත්වීම සදහා පොලිසිය සහ ආරක්ෂක අංශ එක්ව විශේෂ මෙහෙයුමක් දියත් කර තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ පසුගිය මාසය තුළ ත්‍රස්තවාදීන් එල්ල කළ ප්‍රහාර හේතුවෙන් සිවිල් වැසියන් 11 දෙනෙකු පමණ මියගොස් ඇති බවයි.

එම ඝාතනවලට සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සදහා දියත් කළ මෙහයුම්වලදී ත්‍රස්තවාදීන් 13 දෙනෙකු මියගොස් ඇති අතර පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ද මියගොස් ඇත.

ජම්මු කාශ්මීර පොලිස් ප්‍රධානී විජේ කුමාර් සදහන් කළේ මෙහෙයුම්වලදී ඝාතනයට ලක්වූ ත්‍රස්තවාදීන් අතර ලෂ්කාර් ඊ තයිබා කණ්ඩායමේ අණදෙන නිලධාරියෙකු වන උමාර් මුෂ්ටාක් නැමැත්තා ද වන බවයි.

RECENT ARTICLES - SINHALA

හෝටලයක් වු බෝගම්බර

බෝගම්බර බන්ධනාගාරය ඓතිහාසික ගෘහ නිර්මාණවලින් සමන්විත හෝටල් පරිශ්‍රයක් බවට පත්කිරීම සඳහා පෞද්ගලික ආයෝජකයෙක් ඉදිරිපත් වී තිබෙන බව නාගරික සංවර්ධන අමාත්‍යංශය පවසනවා. බන්ධනාගාර ප්‍රධාන පරිශ්‍රය සාප්පු...

විදුලි අය ක්‍රම පිළිබඳ මණ්ඩලයේ යෝජනාව, ලබන සතියේ මහජන උපයෝගීතා කොමිසමට

ලංකා විදුලි බල මණ්ඩලය, විදුලි අය ක්‍රම පිළිබඳ යෝජනාව සකස් කරමින් ඇතැයි, විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා. එහි ලේකම් සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, එහි...

ඝාතනයකින් කෙළවර වූ සංගීත ප්‍රසංගය

සංගීත ප්‍රසංගයකදී තරුණයන් දෙදෙනෙකු අතර ඇතිවූ කතාබහක් දුර දිග යාමෙන් අද (05) අලුයම ඝාතනයක් සිදුව තිබෙන බවට වාර්තා වනවා. එහිදී පලතුරු කපන පිහියකින් පහරදී තරුණයකුව...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...