මහර බන්ධනාගාරය තුළ සිදු වූ ගැටුමෙන් අනතුරුව බරපතළ තුවාල ලබා රාගම මහ රෝහලට ඇතුළත් කළ රැඳවියන් 61දෙනාට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇත.
එම රැඳවියන් මේ වන විට විශේෂ ඒකකයක රඳවා ඇති බවත්, ඔවුන් අතරින් 10දෙනෙකුගේ තත්වය බරපතල බවත්, ඇතැම් රැඳවියන් ශල්‍යකර්මවලට යොමුකරමින් සිටින බවත් වාර්තා වේ.
කෙසේ වෙතත් තවත් රැඳවියෙකු කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර සඳහා යොමු කර ඇත.
- ලංකාවට තවත් පදක්කම් දෙකක්
- සා.පෙළ 10,000කට අයදුම් නොකළ විෂයක් ඇවිත්
- වතු හාම්පුත්තු ගැන ලැජ්ජයි- වඩිවෙල් සුරේෂ්
- අමාත්‍ය මණ්ඩල තීරණය අභියෝගයට ලක් කරන අයට එරෙහිව පියවර
- ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය ගැන දැනුම්දීමක්