33 C
Colombo
Friday, May 3, 2024

ආයුෂ අඩු වීම සහ ටැබ් පරිඝණක අතර සබඳතාවයක් පාදෙණිය හෙළිකරයි

- Advertisement -

හයිටි රාජ්‍යයේ උපතේදී ආයු අපේක්ෂාව 95ක්ව තිබූ බවත් එය 45 දක්වා පහත දැමීමට ක්‍රමවේදයන් 3ක් භාවිතා කර ඇති බවත් රජයේ වෛද්‍ය නිලධාරී සංගමයේ සභාපති, විශේෂඳ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා පවසනවා.

ඒ, ඊයේ (22) පෙරවරුවේ ජනාධිපතිවරයා සහ කොවිඩ් මර්දන විශේෂ කමිටුව අතර වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවති රැස්වීමේදීයි.

මධ්‍යසාර භාවිතයට හුරු කිරීම, සෞඛ්‍යයට අහිතකර ආහාර රටාවකට හුරු කිරීම සහ පාසල් දරුවන්ට ටැබ් පරිගණක ලබාදීම එම උපක්‍රම 3 බවයි ඔහු පවසන්නේ.

අනුරුද්ධ පාදෙණිය මහතා එසේ පැවසුවද 1960 – 2019 ලෝක බැංකු වාර්තා වලට අනුව හයිටි රාජ්‍යයේ උපතේදී ආයු අපේක්ෂාව දක්වන්නේ වර්ධනයක්

හයිටි රාජ්‍යයේ උපතේදී ආයු අපේක්ෂාව

RECENT ARTICLES - SINHALA

ID 2ක් හදන්න ව්‍යාජ ලේඛන දුන් පුද්ගලයෙක් පොලීසිය සොයයි

ජාතික හැඳුනුම්පත් දෙකක් සකස් කිරීම සඳහා ව්‍යාජ ලේඛන ඉදිරිපත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය මහජන සහාය අපේක්ෂා කරන බව නිවේදනයක් නිකුත් කරමින්...

ලාල් කාන්ත සමාජවාදය අතහැරලා නම් සතුටුයි – පාඨලී

ලාල් කාන්ත මහතා සමාජවාදය අතහැරීම පිළිබඳව සතුටට පත් වන බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසනවා. කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී...

කොළඹ ඇතුළු ප්‍රදේශ රැසක වෙරළාසන්න ජනතාවට නිවේදනයක්

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් මුහුදු රළ උස ප්‍රමාණය ඉහළ යාම පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඇම්බර් වර්ණයෙන් යුතු එම නිවේදනයේ දැක්වෙන්නේ කල්පිටිය සිට කොළඹ,...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...