33 C
Colombo
Sunday, May 5, 2024

ඇෆ්ගනිස්තානය න්‍යෂ්ටික බලය අත්කර ගැනීමේ අවදානමක් ගැන අනතුරු ඇඟවේ

- Advertisement -

තලේබාන් පාලනය යටතේ ඇෆ්ගනිස්තානය න්‍යෂ්ටික බලය අත්කරගැනීමේ අවදානමක් පවතින බවට අනතුරු අඟවා තිබේ.

අන්තර්ජාතික යුද සහ ආරක්ෂක විශ්ලේෂකයන් පිරිසක් එක්ව මෙම අනතුරැ ඇඟවීම සිදුකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වේ.

විශේෂයෙන් පකිස්තානයේ සහ ඇෆ්ගනිස්තානයේ ආරක්ෂක අංශවල සේවය කරන ඉස්ලාම් අන්තවාදයට නැඹුරු ජ්‍යෙෂ්ඨ ආරක්ෂක අංශ සාමාජිකයන් හරහා මීට අදාළ කටයුතු සිදුවිය හැකි බවය එම ආරක්ෂක විශ්ලේෂකයන් වැඩිදුරටත් පෙන්වා දී තිබේ.

මේ හේතුවෙන් පකිස්තානයේ දැනට පවතින න්‍යෂ්ටික අවිවල ආරක්ෂක සම්බන්ධයෙන් ලෝකය විශාල අවධානයකින් පසුවිය යුතු බව ද එම විශේෂඥයන් අවධාරණය කර ඇත.

RECENT ARTICLES - SINHALA

විදුලි අය ක්‍රම පිළිබඳ මණ්ඩලයේ යෝජනාව, ලබන සතියේ මහජන උපයෝගීතා කොමිසමට

ලංකා විදුලි බල මණ්ඩලය, විදුලි අය ක්‍රම පිළිබඳ යෝජනාව සකස් කරමින් ඇතැයි, විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා. එහි ලේකම් සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, එහි...

ඝාතනයකින් කෙළවර වූ සංගීත ප්‍රසංගය

සංගීත ප්‍රසංගයකදී තරුණයන් දෙදෙනෙකු අතර ඇතිවූ කතාබහක් දුර දිග යාමෙන් අද (05) අලුයම ඝාතනයක් සිදුව තිබෙන බවට වාර්තා වනවා. එහිදී පලතුරු කපන පිහියකින් පහරදී තරුණයකුව...

2022 සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කෙරේ

2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල ඊයේ (04) රාත්‍රී නිකුත් කර තිබෙනවා. විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, නැවත සමීක්ෂණය සඳහා අයදුම්කරුවන්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...