25 C
Colombo
Sunday, May 19, 2024

ශානිගේ ජිවිතය ආරක්ෂා කරදෙන්න යැයි පුද්ගලයෝ 6600 ක් ඉල්ලති

- Advertisement -

අපරාද පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක ශානි අබේසේරව කොළඔ අයිඩීඑච් රෝහලට මාරු කරන ලෙසත් ඔහුගේ ජීවිතය ආරක්ෂා කරදෙන ලෙස ඉල්ලමින් ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදී සංගමය ආරම්භ කළ අන්තර්ජාල පෙත්සම බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය, පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න, නීතීපති දප්පුල ලිවේරා, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම් සභාව, වෛද්‍ය පී.ජී. මහීපාල, අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ සහ අමාත්‍ය සරත්වීරසේකර යන මහත්ම මහත්මීන්ට යොමු කර ඇති බව එම සංගමය පවසයි.

ශානී අබේසේකර මහතා මාධ්‍යවේදීන් සම්බන්ධ විමර්ශණ ගණනාවක් සිදු කර ඇති බැවින් ඔහු එම විමර්ශණවල ප්‍රධාන සාක්ෂිකාරයෙක් බවත් එබැවින් ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍ය සංගමය අබේසේකර මහතා වෙනුවෙන් මැදිහත් වු බවය.

කෙසේ වෙතත් අදාල අන්තර්ජාල පෙත්සම පුද්ගලයන් 6600 ක් පමණ දෙසැම්බර් 02 වන දින වන විට අත්සන් කර ඇති අතර දේශපාලනඥයන් රැසක් සහ කලාකරුවන් රැසක් අදාල පෙත්සම අත්සන් කර ඇත.

පුවත්

RECENT ARTICLES - SINHALA

ඇඳුමක් නිසා පොලීසියෙන් පුද්ගලයෙකුට අමානුෂික ලෙස පහර දීලා

ශ්‍රී ලංකා පොලීසියේ ලාංඡනය සහිත කමිසයක් පැළඳ සිටිම මුල් කරගනිමින් පොලිස් නිලධාරීන් පිරිසක් පුද්ගලයෙකුට පහරදී තිබෙනවා. පහරකෑමට ලක්වූයේ වසර 17ක් පොලිස් සේවයේ නියුතුව වැඩ තහනම්...

ට්‍රාන්ස්ෆෝමරයක් අසලින් නාඳුනන මළ සිරුරක් හමුවෙයි

ගම්පහ - ඉහළ යාගොඩ ප්‍රදේශයේ විදුලි ට්‍රාන්ස්ෆෝමරයක් අසල වැටී සිටි නාදුනන පුද්ගලයකුගේ මළ සිරුරක් පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා. වයස අවුරුදු 30 ක් පමණ වන බවට...

බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් 26කට තුවාල

කෑගල්ල - අවිස්සාවේල්ල මාර්ගයේ කෝට්ටපොල ප්‍රදේශයේදී පුද්ගලික බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුවී තිබෙනවා. එම අනතුරින් පුද්ගලයින් 26 දෙනෙකු තුවාල ලබා ඇති අතර...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ බැංකු තැන්පතු ගැන තීරණයක්

ජ්‍යේෂ්ඨ පුරවැසි ගිණුම්වල පොලිය ඉහළ නැංවීම පිළිබඳ සොයා බැලීමේ කමිටු වාර්තාව ලබන සතියේ ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා...

දෙහිවල බිහිසුණු අනතුරක්

දෙහිවල මුහුදු මාර්ගයේ ඊයේ (17) රාත්‍රී 7ට පමණ රිය අනතුරක් සිදුව තිබෙනවා. මේ හේතුවෙන් වාහන 5කට පමණ අලාභ හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ. කොළඹ සිට...