27 C
Colombo
Wednesday, May 8, 2024

ලොව පුරා ඉස්ලාම් ආගමික නායකයෝ ඇෆ්ගනිස්තානයේ පූර්ණ ආණ්ඩුවක් ඉල්ලති

- Advertisement -

ලෝකයේ රටවල් ගණනාවක් නියෝජනය කරන ඉස්ලාම් පූජකවරුන් ඇෆ්ගනිස්තානයේ පූර්ණ සහ සියලු පාර්ශව නියෝජනය කරන ආණ්ඩුවක් පිහිටුවිය යුතු බව අවධාරණය කරති.

මාර්ගගත සාකච්ඡාවක් ලෙස පැවති මෙම හමුව සදහා ඉන්දියාව, පකිස්තානය, ඉරානය, ඉරාකය සහ ක්‍රොඒෂියාව නියෝජනය කරමින් ඉස්ලාම් ආගමික නායකයෝ සම්බන්ධ වී සිටියහ.

එහිදී ඔවුන් අවධාරණය කර ඇත්තේ ඇෆ්ගනිස්තානය තුළ සියලු ආගමික සහ වාර්ගික කණ්ඩායම් නියෝජනය කරන පුලුල් ආණ්ඩුවක් පිහිටුවිය යුතු බවයි.

එසේ නොවුණහොත් ඇෆ්ගනිස්තානය ISIS වැනි අන්තවාදී සංවිධානවල ග්‍රහණයට නතුවීමේ අවදානමක් පවතින බව ද ඔවුන් එහිදී පෙන්වා දී තිබේ.

RECENT ARTICLES - SINHALA

ඒකල කර්මාන්තශාලාවක ගින්නක්

ඒකල ප්‍රදේශයේ පිහිටි කර්මාන්තශාලාවක අද පස්වරුවේ ගින්නක් හටගෙන තිබෙනවා. පොලීසිය පැවසුවේ අද (07)පස්වරු 7ට පමණ මෙම ගින්න හටගෙන ඇති බවයි. ගිනි නිවීමේ රථ 3ක් යොදවා මේ...

රූපවාහිනියට කඩා පැන්න සිදුවිමට මර්වින්ට ඇප

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයෙකුට බැණ පහරදී තර්ජනය කළේ යැයි චෝදනාලත් හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ඇප මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත්...

මහබැංකුවට කෝටි 100ක පාඩුවක්

ශ්‍රී ලංකා මහ බැංකුව පසුගිය වර්ෂයේදී කෝටි සීයකට වැඩි පාඩුවක් ලබා තිබෙන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී අද (07) පැවසුවා. ඔවුන්...

POPULAR ARTICLES

වාහන ආනයන බලපත්‍ර හිමිවන රාජ්‍ය සේවකයින් මෙන්න

වයස අවුරුදු 60 සම්පුර්ණවීමෙන් පසුව විශ්‍රාම ගිය ජේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ අධිකරණ ජේෂ්ඨ නිලධාරීන් සඳහා තීරුබදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර ලබාදීමට රජය තීරණය...

ග්‍රාම නිලධාරී නව බඳවා ගැනීම් ගැන දැනුම්දීමක්

ග්‍රාම නිලධාරී 3 වන ශ්‍රේණියේ නව බඳවා ගැනීමේ නාම ලේඛනය ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ නිල වෙබ් අඩවියට අද (06) නිකුත් කර තිබෙනවා. ස්වදේශ කටයුතු රාජ්‍ය...

පෙම්වතියගේ නිවසට ගොස් අතුරුදන් වූ තරුණයාගේ සිරුර හමුවෙයි

පෙම්වතිය බැලීමට ගොස් අතුරුදන් වූ කුලියාපිටියේ පදිංචිව සිටි තරුණයාගේ මළ සිරුර මාදම්පේ, පනිරෙන්ඩාව ප්‍රදේශයේ තිබී සොයාගෙන ඇතැයි පොලීසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ...