33 C
Colombo
Wednesday, May 8, 2024

බීජිං ශීත සෘතු ඔලිම්පික් උළෙලට නිලධාරින් නොයැවීමට ඇමරිකාවේ සූදානමක්

- Advertisement -

ලබන වසරේ බෙයිජිංහි පැවැත්වෙන ශිත සෘතු ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සිය නිලධාරින් යැවීම වර්ජනය කිරීමට ඇමරිකාවේ අවධානය යොමුව ඇති බව වාර්තා වේ.

සාමාන්‍යයෙන් මෙම ඔලිම්පික් උළෙලේ සමාරම්භක සහ අවසන් අවස්ථාවලට සිය නිලධාරින් සහභාගී කරවීමට ඇමරිකාව පියවර ගනියි.

චීනය විසින් දිගින් දිගටම සිදුකරන මානව හිමිකම් උල්ලංඝනය කිරීම්වලට විරෝධය පෑමක් ලෙස මෙවර එම අවස්ථා වර්ජනය කළ යුතු බවට ඇමරිකාව තුළ ප්‍රබල මතයක් ගොඩනැගෙමින් තිබේ.

ඒ පිළිබද අවසන් තීරණයක් ගැනීම ජනාධිපති ජෝ බයිඩන් විසින් මේ සතියේදී සිදුකරනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල වැඩිදුරටත් සදහන් වේ.

කෙසේවෙතත් මෙම ඔලිම්පික් උළෙල සදහා ඇමරිකාව සිය ක්‍රීඩකයන් සහභාගි කරවීම සිදුකරන බවද විදෙස් වාර්තාවල දැක්වේ.

RECENT ARTICLES - SINHALA

බිංගිරිය කර්මාන්ත කලාපය ගැන ජනපති නියෝගයක්

බිංගිරිය කර්මාන්ත කලාපයේ යටිතල පහසුකම් සංවර්ධන කටයුතු මෙම වසර අවසන් වීමට පෙර නිම කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා. බිංගිරිය කර්මාන්ත...

පොහොට්ටුව තවමත් අවසන් තීරණයකට ඇවිත් නැහැ- මහින්ද (වීඩියෝ)

ඉදිරි ජනාධිපතිවරණයේදී වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීම පිළිබඳ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තවමත් අවසන් තීරණයකට පැමිණ නැති බව හිටපු ජනාධිපති මහින්ද...

පාර්ලිමේන්තුවටයි කතානායකතුමාටයි නිදහසක් ලැබිලා

සංචාරක රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියට මෙරට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට නීත්‍යානුකූල සුදුසුකමක් නොමැති බවට ප්‍රකාශ කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුව පිළිබඳ සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී...

POPULAR ARTICLES

වාහන ආනයන බලපත්‍ර හිමිවන රාජ්‍ය සේවකයින් මෙන්න

වයස අවුරුදු 60 සම්පුර්ණවීමෙන් පසුව විශ්‍රාම ගිය ජේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ අධිකරණ ජේෂ්ඨ නිලධාරීන් සඳහා තීරුබදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර ලබාදීමට රජය තීරණය...

ග්‍රාම නිලධාරී නව බඳවා ගැනීම් ගැන දැනුම්දීමක්

ග්‍රාම නිලධාරී 3 වන ශ්‍රේණියේ නව බඳවා ගැනීමේ නාම ලේඛනය ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ නිල වෙබ් අඩවියට අද (06) නිකුත් කර තිබෙනවා. ස්වදේශ කටයුතු රාජ්‍ය...

හෙද සේවය ඇතුළු සෞඛ්‍ය සේවාවල විශ්‍රාම වයස් සීමාවේ වෙනසක්

හෙද කාර්ය මණ්ඩලයේ ඇතුළු ඇතැම් සෞඛ්‍ය සේවාවල විශ්‍රාම යාමේ වයස අවුරුදු 61 දක්වා දිර්ඝ කරන ලෙස ඉල්ලා අමාත්‍ය මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළ බව...