27 C
Colombo
Monday, May 6, 2024

ඇෆ්ගනිස්තානයේ කෝටි හතරම අන්ත දිලින්දන් වන ලකුණු

- Advertisement -

ඇෆ්ගනිස්තානයේ දැනට පවතින ආර්ථික හා සමාජ තත්වය තවදුරටත් එළෙසම පැවතුණහොත් එරට සමස්ත ජනගහනය වන කෝටි හතරම අන්ත දිලින්දන් බවට පත්වනු ඇතැයි එක්සත් ජාතීන්ගේ සංක්‍රමණික ඒජන්සිය සදහන් කරයි.

එම ඒජන්සිය සදහන් කර ඇත්තේ වර්ෂ 2022 මැදභාගය වන විට සමස්ත ඇෆ්ගනිස්තානයේම ජනගහනය අන්ත දිලිදු තත්වයට පත්වීමේ වටාපිටාවක් නිර්මාණය වී ඇති බවයි.

එම තත්වය වෙනස් කිරීමට නම් ලෝකයේ සියලු පාර්ශව එක්ව දැන් සිටම කඩිනම් වැඩපිලිවෙලක් සැකසිය යුතු බව ද එම ඒජන්සිය ලෝක ප්‍රජාවට අවධාරණය කරයි.

ඇෆ්ගනිස්තානයේ අත්‍යවශ්‍ය සේවා සැපයීම මේ වනවිට සම්පූර්ණයෙන්ම බිදවැටී ඇති බවත් සෞඛ්‍ය පහසුකම් ද අවම වී ඇති බවත් අන්තර්ජාතික සංක්‍රමණිකයන් පිළිබද ඒජන්සිය නිකුත් කළ වාර්තාවේ වැඩිදුරටත් සදහන් වේ.

RECENT ARTICLES - SINHALA

හෝටලයක් වු බෝගම්බර

බෝගම්බර බන්ධනාගාරය ඓතිහාසික ගෘහ නිර්මාණවලින් සමන්විත හෝටල් පරිශ්‍රයක් බවට පත්කිරීම සඳහා පෞද්ගලික ආයෝජකයෙක් ඉදිරිපත් වී තිබෙන බව නාගරික සංවර්ධන අමාත්‍යංශය පවසනවා. බන්ධනාගාර ප්‍රධාන පරිශ්‍රය සාප්පු...

විදුලි අය ක්‍රම පිළිබඳ මණ්ඩලයේ යෝජනාව, ලබන සතියේ මහජන උපයෝගීතා කොමිසමට

ලංකා විදුලි බල මණ්ඩලය, විදුලි අය ක්‍රම පිළිබඳ යෝජනාව සකස් කරමින් ඇතැයි, විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා. එහි ලේකම් සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, එහි...

ඝාතනයකින් කෙළවර වූ සංගීත ප්‍රසංගය

සංගීත ප්‍රසංගයකදී තරුණයන් දෙදෙනෙකු අතර ඇතිවූ කතාබහක් දුර දිග යාමෙන් අද (05) අලුයම ඝාතනයක් සිදුව තිබෙන බවට වාර්තා වනවා. එහිදී පලතුරු කපන පිහියකින් පහරදී තරුණයකුව...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...