27 C
Colombo
Friday, May 3, 2024

Breaking: ග්ලයිෆොසෙට් ඇතුළු විෂ රසායන 5 ක තහනම ඉවතට

- Advertisement -

ග්ලයිෆොසෙට් ඇතුළු පළිබෝධ නාෂක 5 ක් තහනම් කරමින් 2014 වසරේ නිකුත් කර තිබු අති විශේෂ ගැසට් නිවේදනය අවලංගු කිරීමට පළිබෝධ නාශක රෙජිස්ටාර්වරයා කටයුතු කර තිබෙනවා.

ඒ අනුව නව ගැසට් නිවේදනයක් නිකුත් කරමින් 2014 වසරේදී තහනම් කර තිබූ ග්ලයිෆොසෙට්, ප්‍රොපනිල්, කාබරීල්, ක්ලෝෆයිරීපොස් හා කාබොෆියුරාන් යන පළිබෝධ නාශක 5 ට අදාළ තහනම ඉවත් කෙරුණා.

පළිබෝධ නාශක රෙජිස්ටාර් අනුර වික්‍රමසිරි විජේසේකර මහතා සදහන් කරන්නේ පළිබෝධ නාශක තාක්ෂණික හා උපදේශක කමිටුවේ උපදේශය මත මෙම තීරණය ගත් බවයි.

අවලංගු කරන ලද ගැසට් පත්‍රය පහතින්,

RECENT ARTICLES - SINHALA

මහවැලි ඉඩම්වල කිසිම නීතිවිරෝධී ක්‍රියාවක් කරන්න දෙන්නෙ නැහැ – රාජ්‍ය අමාත්‍ය ලොහාන්

මහවැලි අධිකාරිය සතුව පවතින ඉඩම්වල කිසිදු නීතිවිරෝධී ක්‍රියාවක් සිදු කිරීමට ඉඩ‌ නොතබන බව වැවිලි කර්මාන්ත සහ මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්ත මහතා පවසනවා. රාජ්‍ය...

මොවුන් දුටුවොත් පොලිසියට කියන්න

කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචි තරුණයෙකු අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළව තරුණයාගේ පෙම්වතිය සහ පවුලේ සාමාජිකයින් අත්අඩංගුවට ගැනීමට පොලීසිය මහජන සහාය පතනවා. මේ අතර අදාළ සිදුවීමෙන් පසුව මේ...

හෙටින් ඇරඹේන පාසල් නිවාඩුව

රජයේ අනුමත සිංහල, දෙමළ සහ මුස්ලිම් පාසල්වල 2024 පළමු පාසල් වාරයේ දෙවන අදියර හෙටින් (03) අවසන් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව පළමු වාරයේ...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...