වේයන්ගොඩ ආර්ථික මධ්‍යස්ථානය දෙසැම්බර් 04 දින රාත්‍රියේ සිට වසා දැමීමට කටයුතු කර ඇත.
එම ආර්ථික මධ්‍යස්ථානයෙන් කොවිඩ් ආසාදිතයන් 09 දෙනකු හදුනාගැනීමෙන් අනතුරුව මෙම තීරණය ගෙන ඇති අතර එහි වෙළදුන් සහ සේවකයන් මේ වන විට පීසීආර් පරීක්ෂණ සදහා යොමු කරමින් ඇති බව වාර්තා වේ.
තව කියවන්න
- කුලියාපිටියේ තරුණයා අතුරුදන් වීමේ සිදුවීමේ ප්‍රධාන සැකකරුට ඇප
- චන්ග්ගෙන් T-20 කුසලානයට යන අපේ කණ්ඩායමට සුභ පැතුම්
- සජිත්ගෙන් ටිරාන්ට ප්‍රශ්න හතක්
- නිදහස් පක්ෂයට නිදහසේ ආ චන්ද්‍රිකා
- වීසා ගාස්තුවල වෙනසක් නෑ