මහර බන්ධනාගාර ගැටුමෙන් මියගිය රැඳවියන් 06 දෙනෙකුගේ සිරුරු මේ වනවිට හඳුනාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
නොවැම්බර් 29 වන දින මහර බන්ධනාගාරයේ ඇති වු ගැටුමෙන් රැඳවියන් 11 දෙනෙකු ඝාතනය වූ අතර එම රැඳවියන්ගෙන් දෙදෙනෙකුගේ සිරුරු දෙසැම්බර් 05 වන දින ඥාතීන් විසින් හඳුනාගෙන තිබුණු අතර තවත් 4 දෙනෙකුගේ සිරුරු දෙසැම්බර් 06 දින හඳුනාගෙන තිබේ.
කෙසේ වෙතත් සිද්ධියට අදාළ පුද්ගලයින් 116 දෙනෙකුගෙන්ද ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව අජිත් රෝහණ මහතා පවසයි.
තව කියවන්න
- පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියට ත්‍රස්ත ප්‍රහාරයක්?
- ඒකල කර්මාන්තශාලාවක ගින්නක්
- රූපවාහිනියට කඩා පැන්න සිදුවිමට මර්වින්ට ඇප
- විස්සයි විස්සේ ශ්‍රී ලංකා ක්‍රිකට් නිල අනුග්‍රාහකයාත් ඉන්දියාවෙන්
- මහබැංකුවට කෝටි 100ක පාඩුවක්
- ලිට්රෝ ගෑස් ලොකු වැඩකට අත ගහලා