32 C
Colombo
Sunday, May 5, 2024

ඉන්දියාවේ ඔමික්‍රෝන් ආසාදනයවීමෙන් සිදුවී පළමු මරණය වාර්තා වෙයි

- Advertisement -

බටහිර රාජස්ථාන් ප්‍රාන්තයේදී මියගිය 74 හැවිරිදි පුද්ගලයෙක් Omicron ප්‍රභේදය හේතුවෙන් මියගිය ඉන්දියාවේ පළමු මරණය බව ඉන්දියානු සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරනවා.

සෞඛ්‍ය බලධාරීන් සදහන් කරන්නේ මෙම පුද්ගලයා දියවැඩියාව සහ වෙනත් නිදන්ගත රෝග තත්ත්වයන්ගෙන්ද පීඩා විදි බවයි.

එමෙන්ම මෙම පුද්ගලයා සම්පූර්ණයෙන් එන්නත්කරණයට ලක්ව සිටි පුද්ගලයෙක් බවද සෞඛ්‍ය අංශ පවසනවා.

ඉන්දියාවේ මේ වන විට Omicron රෝගීන් 2,630 ක් වාර්තා වනවා.

පසුගිය බ්‍රහස්පතින්දා වන විට කොවිඩ් ආසාදිතයින් 90,000 කට වඩා වාර්තා වී ඇති අතර එය සතියක් තුළ 6 ගුණයක වර්ධනයක් බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ.

විශේෂඥයින් පවසන්නේ මෙම තත්ත්වයට හේතුව ඔමික්‍රෝන් ප්‍රභේදය බවයි.

RECENT ARTICLES - SINHALA

විදුලි අය ක්‍රම පිළිබඳ මණ්ඩලයේ යෝජනාව, ලබන සතියේ මහජන උපයෝගීතා කොමිසමට

ලංකා විදුලි බල මණ්ඩලය, විදුලි අය ක්‍රම පිළිබඳ යෝජනාව සකස් කරමින් ඇතැයි, විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා. එහි ලේකම් සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, එහි...

ඝාතනයකින් කෙළවර වූ සංගීත ප්‍රසංගය

සංගීත ප්‍රසංගයකදී තරුණයන් දෙදෙනෙකු අතර ඇතිවූ කතාබහක් දුර දිග යාමෙන් අද (05) අලුයම ඝාතනයක් සිදුව තිබෙන බවට වාර්තා වනවා. එහිදී පලතුරු කපන පිහියකින් පහරදී තරුණයකුව...

2022 සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කෙරේ

2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල ඊයේ (04) රාත්‍රී නිකුත් කර තිබෙනවා. විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, නැවත සමීක්ෂණය සඳහා අයදුම්කරුවන්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...