31 C
Colombo
Wednesday, May 1, 2024

ඉන්දියාවෙන් මෙරටට ඩොලර් බිලියනයක්

- Advertisement -

මෙරට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ ඉන්දියානු විදේශ අමාත්‍ය එස්. ජයිශංකර් අතර මාර්ගගත හමුවක් පවත්වා තිබෙනවා.

එහිදී ඉන්දියාව, ශ්‍රී ලංකාවේ ස්ථීර සහ විශ්වසනීය හවුල්කරුවෙකු වීම යළිත් තහවුරු කළ බවයි, එරට විදේශ අමාත්‍ය එස්. ජයිශංකර් ට්විටර් සටහනක් තබමින් පවසා සිටින්නේ.

එමෙන්ම, ඇමරිකානු ඩොලර් මිලියන 400ක මූල්‍ය හුවමාරු පහසුකමක් මෙන්ම කල් දැමූ ACU ණය පියවීම ඩොලර් මිලියන 515.2 ක දීර්ඝ කිරීමක් සම්බන්ධව මෙහිදී සාකච්ඡා වූ බවයි එහි දැක්වෙන්නේ.

අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා ඩොලර් බිලියන 1 ක කාලීන ණය පහසුකමක් සහ ඉන්ධන මිලදී ගැනීම සඳහා ඩොලර් මිලියන 500ක් ඉක්මනින් ලබාදීම පිළිබඳව මෙහිදී සාකච්ඡා වූ බවත් ඔහු වැඩිදුරටත් පවසනවා.

RECENT ARTICLES - SINHALA

නිදහස් පක්ෂයේ මැයි රැළියට නිල් ඇදන් විජේදාසත් ඇවිත්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ "රට රකින ජන පවුර" මැයි දින රැළිය අද(01) ගම්පහ නගර සභා ක්‍රීඩාංගණයේදී විශාල ජන සහභාගිත්වයකින් පවත්වා තිබෙනවා. ඒ සඳහා හිටපු ජනාධිපති...

මැයි රැලියේ රනිල් රහසක් කියලා

ශ්‍රී ලංකාවේ හොඳම නැකැත් ඇත්තේ රටට සහ එක්සත් ජාතික පක්ෂයට බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. එක්සත් ජාතික පක්ෂයේ මැයි දින රැළිය ආමන්ත්‍රණය කරමින් ජනාධිපති...

අසාම් අමීන් බීබීසීයෙන් ඉවත් කිරීමට කම්කරු විනිශ්චය සභාව දුන් තීන්දුව

බීබීසී පුවත් සේවයේ මෙරට මාධ්‍යවේදියෙකු ලෙස කටයුතු කළ අසාම් අමීන්ගේ කොන්ත්‍රාත්තුව නියමිත කාලයට පෙර අවසන් කිරීමට බ්‍රිතාන්‍ය ගුවන්විදුලි සංස්ථාව (බීබීසී) ගත් තීරණය ‘අසාධාරණ සහ...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

සජබේ වේදිකාවක් නිසා කොළඹ කොටුවේ දැඩි රථවාහන තදබදයක්

හෙට (01) දින යෙදී ඇති මැයි දිනයට සමගාමීව සමඟි ජන බලවේගය විසින් සංවිධානය කර ඇති උත්සවයක වේදිකාවක් තැනීම සඳහා කොළඹ චැතම් වීදියේ, ටෙලිකොම් ආයතනය...

පැදුරු පාටිය ඉල්ලා ASP නඩු මඟට?

TNL රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ “ASP පැදුරු පාටිය” නැමති වැඩසටහනේ විකාශන කටයුතු හදිසියේ නැවතීම සම්බන්ධයෙන් TNL සහ Supreme මාධ්‍ය ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා...