29 C
Colombo
Saturday, May 4, 2024

ඉන්දියාවේ කොවිඩ් එන්නත් ලැබූ පිරිස කෝටි 158 ඉක්මවයි

- Advertisement -

පැය 24 ක් තුළ කොවිඩ් එන්නත් මාත්‍රා ලක්ෂ 76 කට වඩා ලබා දීමත් සමග ඉන්දියාවේ COVID-19 එන්නත් ලැබූ ප්‍රමාණය කෝටි 158 ඉක්මවා ඇති බව සෞඛ්‍ය හා පවුල් සුබසාධන අමාත්‍යාංශය පවසයි.

මෙම සම්පූර්ණ එන්නත් ප්‍රමාණය අවස්ථා 17,080,295 ලබා දී ඇති අතර ලක්ෂ 56කට වැඩි පිරිසකට පූර්වාරක්ෂක එන්නත් මාත්‍රා ලබා දී ඇත.

ඉන් මාත්‍රා 21,52,696 ක් සෞඛ්‍ය සේවකයින්ට ද 18,65,300 ක් ඉදිරිපෙළ සේවකයින්ට ද 16,48,267 ක් රෝගාබාධ සහිත අවුරුදු 60 ට වැඩි අයට ද ලබා දී ඇත.

වයස අවුරුදු 15-18 වයස් කාණ්ඩවල තරුණ තරුණියන් සදහ එන්නත් මාත්‍රා 3,73,04,693 ක් ලබා දී ඇත. 

මේ අතර ඉන්දියාවේ COVID එන්නත් කිරීමේ මෙහෙයුම මේ වසරේ ජනවාරි 16 දිනට වසරක් සම්පූර්ණ විය.

RECENT ARTICLES - SINHALA

ලංකාවට තවත් පදක්කම් දෙකක්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වෙන ග්‍රොන් ප්‍රී මලල ක්‍රීඩා උළෙලේ, ශ්‍රී ලංකාව නියෝජනය කළ යුපුන් අබේකෝන් සහභාගි වූ පිරිමි මීටර් 100 තරගයේ දී...

සා.පෙළ 10,000කට අයදුම් නොකළ විෂයක් ඇවිත්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ දෙවන වර අයදුම්කරුවන්ට එනම් පෞද්ගලික අයදුම්කරුවන් 10,000කට වැඩි පිරිසකට තමන් අයදුම් නොකළ විෂයක් සහිත ප්‍රවේශපතක් ලැබී තිබෙන...

වතු හාම්පුත්තු ගැන ලැජ්ජයි- වඩිවෙල් සුරේෂ්

“සිලෝන් ටී” නාමය රැක ගනිමින් මෙරට ජාතික ආර්ථිකයට ඉහළ දායකත්වයක් ලබා දෙන වතු කම්කරුවන්ට වැටුප් වැඩි වීමක් ලබා දීමට රජයට මෙන්ම වතු හාම්පුතුන්ගේ සංගමයටත්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...