29 C
Colombo
Saturday, May 4, 2024

කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති ඉල්ලා අස් වෙයි

- Advertisement -

කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති නීතිඥ ප්‍රේමචන්ද්‍ර ඈපා මහතා සිය තනතුරින් ඉල්ලා අස්වී තිබෙනවා.

පසුගිය දිනවල ඔහුට එරෙහි ව කෘෂි රක්ෂණ මණ්ඩලයේ සේවකයින් විරෝධතාවල ද නිරත වුණා.

ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය ඊයේ දිනයේ දී කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ වෙත භාර දී තිබෙනවා.

ඉහල නිලධාරියාගේ සිට පහල නිලධාරියා දක්වා දූෂණ වංචා සිදු කරන බැවින් තමන් ධූරයෙන් ඉවත් වු බවයි කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපතිවරයා පවසන්නේ

කෘෂිකර්ම හා ගොවිජන රක්ෂණ මණ්ඩලය මගින් ගොවීන්ට සහ ධීවරයින්ට විශ්‍රාම වැටුප් ගෙවීම සහ වන්දි ලබාදීම සිදු කෙරෙන අතර පසුගිය කාලය තුළ කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ඇතුළු තවත් ආයතන කිහිපයක නිලධාරීන් සිය ධුරවලින් ඉල්ලා අස්වුණා.

ඊට අමාත්‍යාංශ ලේකම්වරුන් තිදෙනෙකු ද ඇතුළත්.

RECENT ARTICLES - SINHALA

ලංකාවට තවත් පදක්කම් දෙකක්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වෙන ග්‍රොන් ප්‍රී මලල ක්‍රීඩා උළෙලේ, ශ්‍රී ලංකාව නියෝජනය කළ යුපුන් අබේකෝන් සහභාගි වූ පිරිමි මීටර් 100 තරගයේ දී...

සා.පෙළ 10,000කට අයදුම් නොකළ විෂයක් ඇවිත්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ දෙවන වර අයදුම්කරුවන්ට එනම් පෞද්ගලික අයදුම්කරුවන් 10,000කට වැඩි පිරිසකට තමන් අයදුම් නොකළ විෂයක් සහිත ප්‍රවේශපතක් ලැබී තිබෙන...

වතු හාම්පුත්තු ගැන ලැජ්ජයි- වඩිවෙල් සුරේෂ්

“සිලෝන් ටී” නාමය රැක ගනිමින් මෙරට ජාතික ආර්ථිකයට ඉහළ දායකත්වයක් ලබා දෙන වතු කම්කරුවන්ට වැටුප් වැඩි වීමක් ලබා දීමට රජයට මෙන්ම වතු හාම්පුතුන්ගේ සංගමයටත්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...