28 C
Colombo
Saturday, May 4, 2024

ඇමරිකාවේ සිටින ඇෆ්ගනිස්ථාන සිසුහු සිය රටට යන්න බෑ කියති

- Advertisement -

ඇමරිකානු විශ්ව විද්‍යාලවල ඉගෙනුම ලබන බහුතර ඇෆ්ගනිස්ථාන සිසුන් වත්මන් තලේබාන් පාලන තන්ත්‍රය යටතේ ඔවුන්ගේ ජීවිතවලට අනතුරු ඇතිවිය හැකිය යන බිය නිසා අපසු සිය රට යාම ප්‍රතික්ෂේප කරන බව වාර්තා වේ.

ෆුල්බ්‍රයිට් ඇතුළු විවිධ ශිෂ්‍යත්ව වැඩසටහන් යටතේ ඇමරිකානු විශ්ව විද්‍යාලවල ඉගෙනුම ලබමින් සිටින ඇෆ්ගනිස්ථාන සිසුන් 100කට වැඩි පිරිසක් ඇතුළු තවත් විවිධ ශිෂ්‍යත්ව ලැබූ සිසුන් විශාල පිරිසක් මේ අතර වන බව පැවසේ.

මෙම සිසුන්ගෙන් ඇතැම් අය තලෙයිබාන් සංවිධානය ඇෆ්ගනිස්ථානයේ බලය අල්ලා ගැනීමට දින කිහිපයකට පෙර ඇමරිකාවට පැමිණ ඇති බව ද සදහන් වේ.

යුධ ගැටුම් වර්ධනයවීමත් සමඟ කාබුල්හි එක්සත් ජනපද තානාපති කාර්යාලය ද වසා දමන ලද අතර තවමත් ඇමරිකාව සහ තලේබාන් පාලනය අතර තානාපති සබදතා යථා තත්වයට පත්ව නොමැත.

RECENT ARTICLES - SINHALA

ලංකාවට තවත් පදක්කම් දෙකක්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වෙන ග්‍රොන් ප්‍රී මලල ක්‍රීඩා උළෙලේ, ශ්‍රී ලංකාව නියෝජනය කළ යුපුන් අබේකෝන් සහභාගි වූ පිරිමි මීටර් 100 තරගයේ දී...

සා.පෙළ 10,000කට අයදුම් නොකළ විෂයක් ඇවිත්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ දෙවන වර අයදුම්කරුවන්ට එනම් පෞද්ගලික අයදුම්කරුවන් 10,000කට වැඩි පිරිසකට තමන් අයදුම් නොකළ විෂයක් සහිත ප්‍රවේශපතක් ලැබී තිබෙන...

වතු හාම්පුත්තු ගැන ලැජ්ජයි- වඩිවෙල් සුරේෂ්

“සිලෝන් ටී” නාමය රැක ගනිමින් මෙරට ජාතික ආර්ථිකයට ඉහළ දායකත්වයක් ලබා දෙන වතු කම්කරුවන්ට වැටුප් වැඩි වීමක් ලබා දීමට රජයට මෙන්ම වතු හාම්පුතුන්ගේ සංගමයටත්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...