29 C
Colombo
Saturday, May 4, 2024

අපි සියළු ප්‍රශ්න විසඳලා තිබ්බ නිසයි මිනිස්සු යහපාලනය ඉල්ලුවේ – පවිත්‍රා

- Advertisement -

පැවති රජය විසින් සියළු ගැටළු විසඳා තිබූ හෙයින් ජනතාව යහපාලනයක් ඉල්ලූ බවට අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි පවසනවා.

ඒ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (09) පස්වරුවේ අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සංවිධාන කළ ජනරැලි මාලාවේ “පළමු පොදුජන රැලිය” අමතමින්.

මහින්ද රාජපක්ෂ රජය සමයේද යහපාලනය පැවති නමුත් විපක්ෂයේ මුසාවන්ට රැවටී ජනතාව ඊටත් වඩා යහපාලනයක් වෙනුවෙන් ඡන්දය ලබා දුන් බවයි ඇය පවසන්නේ.

කෙසේ නමුත් ඔවුන්ගේ රජයේ අවසන් කාලය වන විට රට යුද පිටියක් බවට පත්වූ බවත් මෙම කාරණා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට දැන් අමතක වී ඇති බවත් අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි පවසනවා.

RECENT ARTICLES - SINHALA

ලංකාවට තවත් පදක්කම් දෙකක්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වෙන ග්‍රොන් ප්‍රී මලල ක්‍රීඩා උළෙලේ, ශ්‍රී ලංකාව නියෝජනය කළ යුපුන් අබේකෝන් සහභාගි වූ පිරිමි මීටර් 100 තරගයේ දී...

සා.පෙළ 10,000කට අයදුම් නොකළ විෂයක් ඇවිත්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ දෙවන වර අයදුම්කරුවන්ට එනම් පෞද්ගලික අයදුම්කරුවන් 10,000කට වැඩි පිරිසකට තමන් අයදුම් නොකළ විෂයක් සහිත ප්‍රවේශපතක් ලැබී තිබෙන...

වතු හාම්පුත්තු ගැන ලැජ්ජයි- වඩිවෙල් සුරේෂ්

“සිලෝන් ටී” නාමය රැක ගනිමින් මෙරට ජාතික ආර්ථිකයට ඉහළ දායකත්වයක් ලබා දෙන වතු කම්කරුවන්ට වැටුප් වැඩි වීමක් ලබා දීමට රජයට මෙන්ම වතු හාම්පුතුන්ගේ සංගමයටත්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...