30 C
Colombo
Thursday, May 2, 2024

ඕස්ට්‍රේලියානු අගමැතිට කොරෝනා

- Advertisement -

ඕස්ට්‍රේලියානු අගමැති ස්කොට් මොරිසන් හට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වනවා.

තමාට උණ වැනි රෝග ලක්ෂණ ඇති බවත් ඉදිරි සතිය තුළ තමා සුවය ලබනු ඇතැයි විශ්වාස කරන බවත් ඔහු පවසනවා.

මේ වන විට සිඩ්නි නුවර සිය නිවසේ ඔහු නිරෝධායනය වෙමින් සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

මේ අතර මේ වනවිටත් කොවිඩ්-19 ආසාදිතව සිටි බ්‍රිතාන්‍යයේ දෙවැනි එළිසබෙත් රැජිනගේ තත්ත්වය යහපත් බව විදෙස් වාර්තා පවසනවා.

ඔන්යලයින් හමු පැවැත්වීමට තරම් සුවයකින් එලිසබෙත් රැජින මේ වනවිට පසුවන බව‍යි බකිංහැම් මාලිගය නිවේදනය කර සිටින්නේ.

RECENT ARTICLES - SINHALA

කම්කරුවා – කම්කරුවා හැටියට මාකට් කරන අවසන් කම්කරු රැළිය තමයි මේක-මනූෂ

රට යළි වතාවක් දියුණු රටක් කරන්නට යන ගමනේ මංගල වෙඩි මුරය මැයි දින දින රැළියත් සමග සනිටුහන් කරන බවත් ජනතාවගේ ජීවන ප්‍රශ්නය විසඳන සැබෑ...

නිදහස් පක්ෂයේ මැයි රැළියට නිල් ඇදන් විජේදාසත් ඇවිත්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ "රට රකින ජන පවුර" මැයි දින රැළිය අද(01) ගම්පහ නගර සභා ක්‍රීඩාංගණයේදී විශාල ජන සහභාගිත්වයකින් පවත්වා තිබෙනවා. ඒ සඳහා හිටපු ජනාධිපති...

මැයි රැලියේ රනිල් රහසක් කියලා

ශ්‍රී ලංකාවේ හොඳම නැකැත් ඇත්තේ රටට සහ එක්සත් ජාතික පක්ෂයට බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. එක්සත් ජාතික පක්ෂයේ මැයි දින රැළිය ආමන්ත්‍රණය කරමින් ජනාධිපති...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

සජබේ වේදිකාවක් නිසා කොළඹ කොටුවේ දැඩි රථවාහන තදබදයක්

හෙට (01) දින යෙදී ඇති මැයි දිනයට සමගාමීව සමඟි ජන බලවේගය විසින් සංවිධානය කර ඇති උත්සවයක වේදිකාවක් තැනීම සඳහා කොළඹ චැතම් වීදියේ, ටෙලිකොම් ආයතනය...

පැදුරු පාටිය ඉල්ලා ASP නඩු මඟට?

TNL රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ “ASP පැදුරු පාටිය” නැමති වැඩසටහනේ විකාශන කටයුතු හදිසියේ නැවතීම සම්බන්ධයෙන් TNL සහ Supreme මාධ්‍ය ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා...