25 C
Colombo
Thursday, May 16, 2024

සතියට වරක් පන්සල් යෑම අනිවාර්යයි..! – අගමැති

- Advertisement -

සතියකට දිනක් හෝ පන්සල් යාම අනිවාර්ය කළ යුතු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

ඒ, පුත්තලම, මාදම්පේ ගල්මුරුව සුනන්දාරාම පිරිවෙන් විහාරස්ථානයේ අඩි 60ක් උසැති චෛත්‍යයේ කොත නිරාවරණය කිරීමේ අවස්ථවට එක් වෙමින්.

බෞද්ධයන් වශයෙන් අවම වශයෙන් පොහොය දිනයටවත් පන්සල් යාම මෙන්ම දරුවන් දහම්පාසල් යාම ද අනිවාර්ය කළ යුත් බවයි අග්‍රාමාත්‍යවරයා පවසන්නේ.

දරුවන් ආගමික කටයුතු වලට සහභාගී කර නොගත හොත් ඔවුන් නොමග යන බවත් අනෙක් ආගම් අදහනන පුද්ගලයන් ඉරිදා දිනයේ අනිවාර්යයෙන් පල්ලි යන බවත් ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කර සිටිනවා.

RECENT ARTICLES - SINHALA

සජිත්, අනුර විවාදයට රජයේ නිවාඩු දිනයක්?

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක යන මහත්වරුන්ගේ විවාදය ජනතාවට දැක බලා ගැනීම සඳහා එදින රජයේ නිවාඩු දිනයක් කළ...

අධිකරණවල, ළමා අපයෝජන නඩු විසි දහස ඉක්මවලා

මෙරට අධිකරණවල පවතින නඩු වලින් 20,075ක් පමණ ළමා අපයෝජන නඩු බව පාර්ලිමේන්තුවේදී අනාවරණය වී තිබෙනවා. පසුගිය වසරේ ජූලි 31 වැනිදා වන විට මෙරට මහාධිකරණවල ළමා...

සිසුන් ලක්ෂ හයක් උදේට හාමතේ

පාසල් සිසුන්ගෙන් ලක්ෂ 6 ක පිරිසක් උදෑසන ආහාර වේල නොගෙන පාසල් පැමිණෙන බව හෙළිවූ බව පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු ක්‍රම සහ විධි...

POPULAR ARTICLES

කුලී කාමරවලට පනින්නත් දේශබන්දුගෙන් සුදානමක්

දිවයින පුරා ඇති නිවාස සහ කාමර කුලියට ගෙන පදිංචිව සිටින අය පිළිබඳව සොයා පොලිසිය විසින් මෙහෙයුමක් ආරම්භ කර තිබෙන බව වාර්තා වෙනවා.නිවෙස් සහ කාමරවල...

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

යුධ පිටියක් වු කටුගස්තොට

කටුගස්තොට නගරය ආසන්නයේ විවෘත කිරීමට නියමිතව තිබූ මත්ස්‍ය වෙළෙඳ සැළකට කඩා වැදුණු අවිගත් කණ්ඩායමක් ගොඩනැගිල්ලට සහ වාහන දෙකකට පහර දී දැඩි අලාභහානි සිදුකර තිබෙන...