27 C
Colombo
Monday, May 6, 2024

තරුණ ජනමාධ්‍යවේදීන්ට මාධ්‍ය සම්මාන රැසක් (ඡායාරූප)

- Advertisement -

2020 ජනමාධ්‍ය සම්මාන උළෙලේදී තරුණ ජනමාධ්‍යවේදීන් රැසකට මාධ්‍ය සම්මාන හිමිව තිබෙනවා.

මෙම සම්මාන උත්සවය අද (22) කොළඹ හිල්ටන් හෝටලයේදී පැවැත්වුණා

මෙහිදී අනිද්දා පුවත්පත වෙනුවෙන් මාධ්‍යවේදී තරිදු උඩුවරගෙදර හට වසරේ ජනමාධ්‍යවේදියා හට පිරිනැමෙන මර්වින් ද සිල්වා සම්මානය හිමිවුණා.

2020 වසරේ සමාජ සංවර්ධන වාර්තාකරුට හිමි සම්මානය හිමිකර ගැනීමට Ceylon Today පුවත්පත වෙනුවෙන් මෙත්මලී දිසානායක මහත්මිය හට හැකිවුණා.

එමෙන්ම තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ ලේකම් ඉදුනිල් උස්ගොඩආරච්චි මෙනෙවිය හට වසරේ හොඳම සෞඛ්‍ය සේවා සහ වෛද්‍ය වාර්තාකරණයට හිමි කුසලතා සම්මානයද හිමිවුණා.

RECENT ARTICLES - SINHALA

හෝටලයක් වු බෝගම්බර

බෝගම්බර බන්ධනාගාරය ඓතිහාසික ගෘහ නිර්මාණවලින් සමන්විත හෝටල් පරිශ්‍රයක් බවට පත්කිරීම සඳහා පෞද්ගලික ආයෝජකයෙක් ඉදිරිපත් වී තිබෙන බව නාගරික සංවර්ධන අමාත්‍යංශය පවසනවා. බන්ධනාගාර ප්‍රධාන පරිශ්‍රය සාප්පු...

විදුලි අය ක්‍රම පිළිබඳ මණ්ඩලයේ යෝජනාව, ලබන සතියේ මහජන උපයෝගීතා කොමිසමට

ලංකා විදුලි බල මණ්ඩලය, විදුලි අය ක්‍රම පිළිබඳ යෝජනාව සකස් කරමින් ඇතැයි, විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා. එහි ලේකම් සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, එහි...

ඝාතනයකින් කෙළවර වූ සංගීත ප්‍රසංගය

සංගීත ප්‍රසංගයකදී තරුණයන් දෙදෙනෙකු අතර ඇතිවූ කතාබහක් දුර දිග යාමෙන් අද (05) අලුයම ඝාතනයක් සිදුව තිබෙන බවට වාර්තා වනවා. එහිදී පලතුරු කපන පිහියකින් පහරදී තරුණයකුව...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

සජබ මැයි රැලියට ‍කැලණියෙන් ‍ෆොන්සේකාට අමතරව තවත් පිලක් ඇවිත්

සමගි ජන බලවේගයට කැලණිය නියෝජනය කරමින් කණ්ඩායම් දෙකක් සහභාගි වී තිබෙන බවට වාර්තා වනවා. එහි පක්ෂ අභ්‍යන්තරයේ පවතින ගැටුමක් හේතුවෙන් එම මැයි රැලියට කැලණියේ බැනරය...