30 C
Colombo
Friday, May 3, 2024

චීන විදේශ ඇමති ඇවිත් ගියාට පසු නේපාල අගමැති ඉන්දියාවට

- Advertisement -

කලාපයේ භුදේශපාලනය පිළිබද තවත් විශේෂතාවයක් සටහන් කරමින් නේපාලයේ අග්‍රාමාත්‍ය ෂෙර් බහදුර් ඩෙයුබා අප්‍රේල් 1 වෙනිදා සිට 3 දක්වා ඉන්දියාවේ දෙදින නිල සංචාරයක නිරත වී තිබේ.

ජුලි මාසයේ අගමැති ලෙස දිවුරුම් දීමෙන් පසු නේපාල අගමැති ඩියුබාගේ පළමු ඉන්දීය සංචාරය මෙය වන අතර චීන විදේශ අමාත්‍ය වැන්ග් යී ගේ නේපාල සංචාරයෙන් සතියකට පසුව මෙය සිදුවීම විශේෂත්වයක් බව දේශපාලන විචාරකයෝ පවසති.

සංචාරයේ දී ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදී හා සාකච්ඡා කළ ‍නේපාල අගමැතිවරයා අනතුරුව නායකයන් දෙදෙනාගේ ප්‍රධානත්වයෙන් පැවති නේපාලයේ ජන්ක්පූර් සහ ඉන්දියාවේ මායිම් නගරය වන ජායිනගර් අතර වන නේපාලයේ එකම දුම්රිය මාර්ගය ආරම්භ කිරීමේ අවස්ථාවට ද එක්විය.

කිලෝමීටර් 35 ක් දිග මෙම දුම්රිය මාර්ගය ඉන්දියාවේ ප්‍රදානයක් ලෙස ප්‍රතිසංස්කරණය කරන ලද්දක් වන අතර දෙරට අතර වන ජල විදුලි ව්‍යාපෘති කඩිනම් කිරීම සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා කෙරිණ.

RECENT ARTICLES - SINHALA

ලංකාවට තවත් පදක්කම් දෙකක්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වෙන ග්‍රොන් ප්‍රී මලල ක්‍රීඩා උළෙලේ, ශ්‍රී ලංකාව නියෝජනය කළ යුපුන් අබේකෝන් සහභාගි වූ පිරිමි මීටර් 100 තරගයේ දී...

සා.පෙළ 10,000කට අයදුම් නොකළ විෂයක් ඇවිත්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ දෙවන වර අයදුම්කරුවන්ට එනම් පෞද්ගලික අයදුම්කරුවන් 10,000කට වැඩි පිරිසකට තමන් අයදුම් නොකළ විෂයක් සහිත ප්‍රවේශපතක් ලැබී තිබෙන...

වතු හාම්පුත්තු ගැන ලැජ්ජයි- වඩිවෙල් සුරේෂ්

“සිලෝන් ටී” නාමය රැක ගනිමින් මෙරට ජාතික ආර්ථිකයට ඉහළ දායකත්වයක් ලබා දෙන වතු කම්කරුවන්ට වැටුප් වැඩි වීමක් ලබා දීමට රජයට මෙන්ම වතු හාම්පුතුන්ගේ සංගමයටත්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...