27 C
Colombo
Monday, May 6, 2024

පකිස්තානයේ උග්‍ර ජල අර්බුදයක්

- Advertisement -

පාකිස්තානයේ ජල අර්බුදය උග්‍ර වී ඇති අතර අප්‍රේල් පළමු දා සිට ආරම්භ වන මුල් (Kharif) කන්නයේ දී රට 27%ක ජල හිඟයකට මුහුණ පෑමට ඉඩ ඇතැයි එරට නිල මූලාශ්‍ර වාර්තා කර තිබේ.

ඉන්දු ගංගා පද්ධති අධිකාරියේ උපදේශන කමිටුව අනතුු අගවා ඇත්තේ පකිස්තානයේ මුල් කන්නය සඳහා ජලය 20% සිට 27% දක්වා අගයකිනුත්, පසු කන්නය සඳහා එය 8% දක්වාත් පහළ බැසිය හැකි බවටයි.

සාපේක්ෂව මෙම ජල හිඟය සින්ද් සහ පන්ජාබ් ප්‍රාන්ත වෙත දැඩිව බලපානු ඇති බව ද එරට මාධ්‍ය වාර්තාවල සදහන් වේ.

පසුගිය වසර කිහිපය තුළ පකිස්තානයේ ජල අර්බුදය උග්‍ර වූ අතර පාකිස්තානය මේ වන විටත් පානීය ජලය, අධ්‍යාපනය සහ වෛද්‍ය පහසුකම් ඇතුළු මූලික අවශ්‍යතා සමඟ අරගල කරමින් සිටින රටක් බවට පත්ව ති‍බේ.

RECENT ARTICLES - SINHALA

හෝටලයක් වු බෝගම්බර

බෝගම්බර බන්ධනාගාරය ඓතිහාසික ගෘහ නිර්මාණවලින් සමන්විත හෝටල් පරිශ්‍රයක් බවට පත්කිරීම සඳහා පෞද්ගලික ආයෝජකයෙක් ඉදිරිපත් වී තිබෙන බව නාගරික සංවර්ධන අමාත්‍යංශය පවසනවා. බන්ධනාගාර ප්‍රධාන පරිශ්‍රය සාප්පු...

විදුලි අය ක්‍රම පිළිබඳ මණ්ඩලයේ යෝජනාව, ලබන සතියේ මහජන උපයෝගීතා කොමිසමට

ලංකා විදුලි බල මණ්ඩලය, විදුලි අය ක්‍රම පිළිබඳ යෝජනාව සකස් කරමින් ඇතැයි, විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා. එහි ලේකම් සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, එහි...

ඝාතනයකින් කෙළවර වූ සංගීත ප්‍රසංගය

සංගීත ප්‍රසංගයකදී තරුණයන් දෙදෙනෙකු අතර ඇතිවූ කතාබහක් දුර දිග යාමෙන් අද (05) අලුයම ඝාතනයක් සිදුව තිබෙන බවට වාර්තා වනවා. එහිදී පලතුරු කපන පිහියකින් පහරදී තරුණයකුව...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

සජබ මැයි රැලියට ‍කැලණියෙන් ‍ෆොන්සේකාට අමතරව තවත් පිලක් ඇවිත්

සමගි ජන බලවේගයට කැලණිය නියෝජනය කරමින් කණ්ඩායම් දෙකක් සහභාගි වී තිබෙන බවට වාර්තා වනවා. එහි පක්ෂ අභ්‍යන්තරයේ පවතින ගැටුමක් හේතුවෙන් එම මැයි රැලියට කැලණියේ බැනරය...