27 C
Colombo
Monday, May 6, 2024

ඉවත් කළ අගමැති නැවත ඉල්ලා පාකිස්තාන ජනතාව මහමගට (PHOTOS)

- Advertisement -

පකිස්ථාන දේශපාලන ඉතිහාසය තුළ විශ්වාසභංග යෝජනාවකින් පරාජයට පත්ව සිය අසුන අහිමි වූ පළමු අග්‍රාමාත්‍යවරයා ලෙසින් එරට අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ඉතිහාසයට එක් විය.

කෙසේ වෙතත් ඔහුගේ පාක්ෂිකයන් විසින් මෙම විශ්වාසභංගයට එරෙහිව මේ වන විට විරෝධතාවයන් සිදු කරන අතර පාකිස්තාන විපක්ෂය විසින් මීළඟ අග්‍රාමාත්‍යවරයාගේ දිවුරුම්දීම සූදානම් කරමින් සිටිනවා.

ඉම්රාන් ඛාන්ගේ පක්ෂයේ ධජය රැගත් දස දහස් ගණනින් වූ ජනතාව ඊයේ රාත්‍රියේ සිට පාකිස්තානයේ වීදීන් ආක්‍රමණය කර ඇති අතර ඒ අතර තරුණ ජනතාව වැඩි වශයෙන් දක්නට ලද බවයි අල් ජසීරා වාර්තා කරන්නේ.

කිසිඳු පෙළඹවීමකින් තොරව මෙවැනි විශාල ජනකායක් වීදි බැසි පළමු අවස්ථාව මෙය බවට ට්විටර් සටහනක් තබමින් ඉම්රාන් පවසනවා.

https://twitter.com/ImranKhanPTI/status/1513232489464041473?t=YxQmEh0wiULjdz1SPh90ZA&s=19

RECENT ARTICLES - SINHALA

හෝටලයක් වු බෝගම්බර

බෝගම්බර බන්ධනාගාරය ඓතිහාසික ගෘහ නිර්මාණවලින් සමන්විත හෝටල් පරිශ්‍රයක් බවට පත්කිරීම සඳහා පෞද්ගලික ආයෝජකයෙක් ඉදිරිපත් වී තිබෙන බව නාගරික සංවර්ධන අමාත්‍යංශය පවසනවා. බන්ධනාගාර ප්‍රධාන පරිශ්‍රය සාප්පු...

විදුලි අය ක්‍රම පිළිබඳ මණ්ඩලයේ යෝජනාව, ලබන සතියේ මහජන උපයෝගීතා කොමිසමට

ලංකා විදුලි බල මණ්ඩලය, විදුලි අය ක්‍රම පිළිබඳ යෝජනාව සකස් කරමින් ඇතැයි, විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා. එහි ලේකම් සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, එහි...

ඝාතනයකින් කෙළවර වූ සංගීත ප්‍රසංගය

සංගීත ප්‍රසංගයකදී තරුණයන් දෙදෙනෙකු අතර ඇතිවූ කතාබහක් දුර දිග යාමෙන් අද (05) අලුයම ඝාතනයක් සිදුව තිබෙන බවට වාර්තා වනවා. එහිදී පලතුරු කපන පිහියකින් පහරදී තරුණයකුව...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...